1. dath kimbula

    ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

    ගසා ට වඩා ඒ ඇමති කමට සුදුසු මල් ජංගි ඇදගත්ත උන් මේකෙ ඉන්නවා...
  2. dath kimbula

    හරක් මස් කෑම නිසා ඇතිවිය හැකි රෝග

    හරක් මස්, ඔය රතු පාටට තියන මස් වර්ග බාබකිව් කරල කන කොට බඩවැලේ පිළිකා හැදීමේ අවදානම ඉතාම ඉහල යනව කියල ළගදි බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ පළවෙලා තිබ්බා.
  3. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    මල්ලි....අක්කට දරුවො ඉන්නවද? ඉන්නව නම්වයස කීයද? මොකද ඕව උපත්පාලන පෙති..... දරුවෙකුට කිරි දෙනව නම් ඕව බිව්වොත් බොහෝ දුරට කිරි නිපදවීම අඩු වෙනව එතකොට එහෙම වෙනව නම් ඕක වෙන්න බෑ........... නමුත් උඹ කියන විදියට එන ඒව ලංකාවෙ නම් නැතෝ...... තියනව නම් පොති 1යි/2යි හෝ 28යි............... වෙන මොකක් හරි...
  4. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    පෙති කියක් තිබුණද බං....... ආයෙ අහන්න වුනානේ අම්මපා.....:nerd: mekada?
  5. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    පෙති කීයක් විතර තිබුණද? ඔබතුමා මිතුරි පවුල් සැලසුම් පෙති නොදැක ඉන්න විදියක් නම් නෑ............... මේකද තිබුනේ?
  6. dath kimbula

    ප්‍රභාකරන් කැප්පෙටිපොල වගේ!!!!!!!!!!!!!!!!!!

    නටන්න ගියොත් නම් Heads off වෙයි තමයි..........
  7. dath kimbula

    my_first_buddy

    :dull::dull: ගෑණුන්ට ඉතිං මුල මතක නෑනේ කොහොමත්.......:nerd:
  8. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    දෙයක් මීටර් වුණා.... තිබ්බ පෙති වර්ගය මොකක්ද කියල කියපිය විගහට...........
  9. dath kimbula

    EK Married Club-8

    බඩු තිබේ................ එන සැරේ දෙනංඥ්ඥං..................
  10. dath kimbula

    ප්‍රභාකරන් කැප්පෙටිපොල වගේ!!!!!!!!!!!!!!!!!!

    ෆුකෙනුත් හිනා බං..................... ඒකීය රටක කොහොම ද ස්වං පාලනයක් පවතින්නේ.................... මේ හරක් හදය හිතං ඉන්නේ අපි මෝල්ලු කියලා................
  11. dath kimbula

    නුගත් කම

    මචං පක්ෂෙ අදහස් සමාජ ගත වෙන එක 69 ඉදන්ම ගේමක් වෙලා තිබුනේ. ධනපති ආණ්ඩුවල මර්දන යාන්ත්‍රණය එහෙම තමා. නමුත් පක්ෂෙ තමන් ගේ පණිවුඩය ගෙනිච්චෙ නැද්ද? ඒක නෙවෙයි මචං පක්ෂයෙ ප්‍රශ්නෙ..... පක්ෂයට දැන් හරියට අනාගතය දකින වැඩපිළිවෙලක් නෑ..... හරි විද්‍යාත්මක සමාජවාදි ප්‍රතිපත්තියක් නෑ...... ත්‍රිලට පක්ෂෙ...
  12. dath kimbula

    my_first_buddy

    JHHA වෛද්‍යතුමන් හෙවත් වල්හාවා............... සහ *dhanushka* සහෝදරයා....... සිංහලෙන් කොටන්න සහ ත්‍රෙඩ් දාන්න, ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න එහෙම කියල දුන්නේ මේ දෙන්නා... ඕන සිංදු හොයලු දෙන්නේ මගේ ආදරණියම මිතුරිය Thilzz
  13. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා.... ඌර ගේ මාළු ඌර පිට තියල ම කපනව වගේ.........
  14. dath kimbula

    නුගත් කම

    බලන්න නම් වටිනව මචං...නමුත් මොකක්ද උන් ගේ ප්‍රතිපත්ති මාලාව........ එක සැරයක් නම් උන් හදල තිබ්බ රට හදන මග කියල අතිශය ම ප්‍රාෙයා්ගික ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒක කියවල බලල උන්ට තමා දුන්නෙත්........ නමුත් දැන් පක්ෂයට තියනව ද දැක්මක්.... එන එන විදියට ගහ උළුවස්සා කියල උන් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනව...
  15. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    එහෙනම් ඉතිං ඩෙෆා තෝ තමයි මේ අක්කව බැලන්ස් කරන්නේ.............:growl:
  16. dath kimbula

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු 1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක් 2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ 3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු 4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු...
  17. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    mage thena...........:D oya okkoma mama karapu case maacho.
  18. dath kimbula

    EK Married Club-8

    නෑ බං... රජයේ තක්සේරු වටිනකමට නම් කමක් නෑ...... පාර ලොක් කරන්න ගන්නේ ඒහෙම තක්සේරු වටිනකමට නේ. වානිජ වටිනකම කියන්නේ වෙන දෙයක් නේ...... ඕන නම් ප්‍රෙද්ශයක ඉඩම් වල වානිජ වටිනකම කෘතිමව ඉහල දාන්න පුළුවන්........
  19. dath kimbula

    SRI LANKAN OLD NOTES

    200/= පොලිමර් නෝට් එක තියනව නම් විකුනන් පුළුවන් කියල කියනව ඒක කලෙක්ටර්ස් අයිටම් එකක් ලු. පොලිමර් නෝට්ස් දැනට නිකුත් කරල තියෙන්නෙත් රටවල් අතලොස්සක් විතරයි ලු.

    No contents