1. dath kimbula

    සොරි ආ...... දෙකක් දැම්ම බං අද... දුකට........

    සොරි ආ...... දෙකක් දැම්ම බං අද... දුකට........
  2. dath kimbula

    දුක යනු

    අම්බානකට බස් ලබ්බා හට සිදිලා.............. තලු මරා මාව ම බයිට ගන්නවා................:rofl::rofl::rofl::rofl::rofl:
  3. dath kimbula

    දුක යනු

    අනේ ෆල යන්න නංගියේ............. හොද බුට් එකක් කාල ඒක මකත් කර කර හීනියට අඩියක් ගසා ගෙන්, මලක් දල්වා ගෙන කවියක් ලියන ආත්ල් එක උඹල කවදාවත් අත් දැකිල තියනවා ද? මේ දෙකට දෙමාන්දමේ කිරියට ඇවිල්ල පෝස්ට් ගසන්නේ නැතුව පිය පතියා සමග ලෝකාස්වාද රතියෙහි යෙදියං............. මගෙන් කුණු හබ්බ අහ ගන්නෙ...
  4. dath kimbula

    දුක යනු

    අනේ ෆල යන්න වෛශ්‍යාව ගේ ශ්‍රී පුත්‍ර රත්නය................:angry::angry::angry::angry:
  5. dath kimbula

    EK Married Club-8

    දුක යනු................ http://www.elakiri.com/forum/showpost.php?p=15797940&postcount=27
  6. dath kimbula

    දුක යනු

    දුක යනු................... කන් දෙක පාත් වෙන්නට ගසා කිරියට ලොග් වී පේස්ට් දමනා විට “තනියම බිව්ව එකිට බඩ පල“ යයි බොක්කේ එවිනු පෝස්ට් දැමීමමය........................
  7. dath kimbula

    ඇය නැවත හමුවන තුරු...

    මූදේ තව මාලු ඇතැයි කියා කියනවා එයින් එකෙක් බා ගන්නට මටත් හිතෙනවා කියන එක උමේ ජීවිතේ උද්යෝගී පාඨය කර ගනින් මචං................... කෙල්ලො මොක්කුද බං උන් එක්ක ජීවිතේ ඉවරයි................ අල්ලලා දිපං.. ජීවිතේ විදපං............ එච්චරයි.:dull:
  8. dath kimbula

    EK Married Club-8

    තනියම කොහෙද යකෝ බිව්වේ..........:angry::angry::angry: තෛල උදර දිව්‍යරාජෝත්තමයා ගේ ශ්‍රී අණ්ඩාභිජාත කඩයට ගිහින් උන්වහන්සේ එක්ක ගැසුවේ... තොට අර බඩේ අමාරුව තවත් වැඩි වෙය....................:angry::angry::angry:
  9. dath kimbula

    ලෝකයේ වේගවත්ම මෝටර් බයිසිකල් 10

    බයික්.............................(ඩල්) හෆොයි!!
  10. dath kimbula

    දුක යනු

    දුක යනු............................ මේ ලෝකයේ ඇති මිහිරිම සංවේදනයයි........... (අත්දැකීමෙන් කියන්නේ)
  11. dath kimbula

    apologize කරන්න එන්න.. අනේ..

    අඩෝව් බඩියා.................. මේ බොස් ගෙ දුව ද බං.......................:dull::dull: crazybuddy Senior Member තෝ පොට්ට ද යකෝ....................:dull::dull:
  12. dath kimbula

    EK Married Club-8

    කට ගැස්ම වී මා ලෝකෙට පෙනෙනවා.................. තලු මරා මාව ම බයිට ට ගන්නවා................. හිස හැරුණු අතේ මා දුවනවා................... ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා........................... ගනන් ගන්න එපා කුකුලනි.... කන් දෙක අදත් සාක්කුවේ............:rofl:
  13. dath kimbula

    EK Married Club-8

    කුප්ප සිංදුව බං............... කියල වැඩක් නැත..........:rofl::rofl::rofl:
  14. dath kimbula

    EK Married Club-8

    0L1ooLjGKJ0 ළගදි ම පෙන්නනව රැම්බො පාර්ට් ටූ.......................:angry::angry::angry::angry:
  15. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    දත ගලවන්න ඒන කිව්ව හරක කවුද බං? දතට ස්නායු පිරවීමක් කර ගන්න. උපරිම යයි 5000/- වගේ ගානක්. ඔය විදියට තියා ගන්න එපා ඔය දතෙන් සිස්ට් කියක ගෙඩි වර්ගය අවොත් කෙළා හුටා ටිකක් වැඩේ වකූර් වෙනවා....
  16. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    ehema wenne gal ugaye dentisry wala ban.......... nerve filling ekak karanna yanne once a week 2 visits. nerve filling ekath karala me widiyata on post build up or crown fixation ekakata tawa eka dawas enna wei............
  17. dath kimbula

    EK Married Club-8

    apata itin oowa adaala ne neh pute.... no android 4ns, no ...............:dull:
  18. dath kimbula

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    මගුලක් කියනව...අතින් පාඩුයි යකෝ................ යකෝ මම කිව්ව ඒව ඒලෙසම මේකෙ දාන්න එපා _සියේ............ මට තියෙන්නෙත් මේ එකවුන්ට් එක විතරයි, ඒකත් ඔය හැකරැල්ලෙක් උලා කෑවොත් සිකිල තියෙයි.................
  19. dath kimbula

    EK Married Club-8

    meh... ape rathachaarya tuma, nadiyawa dekke ne neh ban me pette
  20. dath kimbula

    How many elakirianz have u met personally ? - episode 2

    hmm...............uda indan patan gamukoo..... GTRZ, urajdrlk,tharinda76,wickyleaks, kingdewi, kos&pol, malkavi, minipura, leeka, cj4ever, nayanabest, Peshala_R, albert Eainstain, blacklist_member, Dilrasan, somapala, sriboysl, kumara456, badcjamiga, JHHA,sasliit,agnipra, dazzling, chamikawp...

    No contents