1. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඈහ්.. මං මේ වගේ එකක් ඉල්ලුවෙ නෑ නෙ :dull::dull::rolleyes: අනික අපිට කොහෙන්ද මධු මල් :dull:
  2. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    සමහර සමහර පෝස්ට් දැකලා කලන්තෙ වගේ කියහංකො
  3. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    සිහින මාවතේ පා කල පැතුම් බිද හෙලා..... සිතට වේදනා දී තව සිතක් හිනැහිලා
  4. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා.. පිපුනු ඒ සිනා දෑසේ.. කදුළු බොද වෙලා :dull:
  5. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    රා පොට් එකට යමු..
  6. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    නින්දෙං නැගිටලා මාත් ආවෝ !
  7. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ආවු... පියරු බබී ඇවිත් :cool::rofl:
  8. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    රහසේ හඩනා අප හැගුම් ලොව නැ දන්නේ අප පැතුම් ලා සදු පායන රැයේ... දිලිසෙ තරු සේ තනි වී තැවෙන පෙම් සුසුම් .... හිරිමල් වයසේ සෙනෙහෙන් බැදී එදා මතකේ නොමියෙ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා .... සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ හිදී ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදී ආදරයේ රස මියුරු...
  9. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අද කැන්ඩි යන්ද ?
  10. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    රා බොම්බියේ රොන්දෙ ගහමු
  11. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    රා බොම්බියේ
  12. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    රොන්දෙ ගහමු
  13. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    :yes::yes::yes: biwwa.. eth ninda yanne ne neh කාවද මතක් වෙනවා :baffled::dull:
  14. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    සින්දු දෙක තුනක් ඉල්ලලා යන්න ආවෝ.... මට දෙන්න මාගෙ මතකේ ඔබේ රුව ඇදේ...... ජෝති දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා...ක‍්ලැරන්ස් පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා- ජිප්සීස්
  15. Dinushasankalpa

    පදිමුද~1000CC

    ගෙදරින් කේස් හෝ වයස මදි සීන් එකක් වගේ :dull:
  16. Dinushasankalpa

    පදිමුද~1000CC

    ආයෙත් අහලා :baffled::baffled:
  17. Dinushasankalpa

    වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

    උඹ ලංකාවට ඇවිත් වේගෙං ගිහිං..... ගස් අස්සෙ මුල් අස්සෙ බෝක්කු අස්සෙ ලොරි බාග අස්සෙ හැංගිලා ඉදං එක පාර මීටරේ අල්ලලා පාරට පැනලා විසිල් ගහලා කෑ ගහලා හූ තියලා නවත්තන එකාට ඔය නිවුස් ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරං පෙන්වපං... ලංකාව කොච්චර සොදුරුද :cool::rofl:

    No contents