1. Dinushasankalpa

    පදිමුද~1000CC

    :yes::yes::rofl:
  2. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මං යනවා මචංලා.... සෑහෙන්න අමාරුයි.... දැං නිදා ගන්නවා සු.රා !
  3. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අක්කා හිටියා නං යනවා වගේ ඒ ගමේ මිනිස්සු එක්ක මරා ගන්න :oo::rofl:
  4. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මේකා නෝනාගම නෝනාගම කියනවා වැඩියි :rolleyes::rolleyes:
  5. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මං.. කිව්වෙත් නෑ එහෙම මොකවත්.. :oo: මේ බලහල්ලකො.. මෙයා ගිහිං තියෙන දුර...:cool: හා හා හොරේ දැනුනා දැනුනා :rofl:
  6. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    බාන බාන ෆ්ලයිටිං සක්සස් වේවා.... දාන අලි වැටෙන් රන්වේ එක දිව්වා... කුරුලු රෑන් කිසිදා එහි නොම ඒවා....... මත්තල කෙල්ල රශියා හට සෙට් වේවා :cool::cool:
  7. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඒ මෙයාගෙ හරි ඕපෙ ඒ... එන්සිනා වගේ
  8. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    බාන බාන ප්ලේන් එක බිම වැටීයං.... දාන දාන වැට වල් අලි කැඩීයං..... කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං... ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං
  9. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    එහෙං අත ගමනවා . මෙහෙං අත ගහනවා... කාලා කාලා රසද බලනවලු.... යකෝ ලුනු ගැන කිව්වෙ කේක් වගේ :cool::rofl:
  10. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    පේනවනෙ.... දවසින් දෙකෙං එනවා කියලා ඔය නිවේදක තැන ඕගනයිස් කරන ට්‍රිපවල් යනවා නං... සතියකට විතර ලෑස්ති වෙලා පලයල්ලා :cool::cool::rofl:
  11. Dinushasankalpa

    පදිමුද~1000CC

    කවදද බොලං මෙහෙ.. එන්නෙ ? :rolleyes: උඹ මත්තලින් බහින්නද කල්පනාව ? :cool:
  12. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මේ ගෑණුන්ටත් මේවා නං හොදට පේනවා
  13. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඇතු ගල පාමුල ඉන්න
  14. Dinushasankalpa

    මව් සෙනෙහස

    ලස්සනයි :( :( :( :(
  15. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    කඩවත කිරිබත්ගොඩ පැත්තෙං ඔය ඇස් දෙක දිහා බලන්න බැරිද ? ඇතුගල පාමුලට යන්න සෑහෙන්න වියදං වෙනවා ඩාලිං :baffled:
  16. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඔව් නෙ.. සුවද ඉවසගන්න බැරිව මනුස්සයෙකුත් ආවලු :dull::dull: පබිලිස් සිල්වා වත් එක්කං ගිහිං :cool:
  17. Dinushasankalpa

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    :frown::frown: කාද කාද එහෙම කිව්වෙ :angry:

    No contents