මන් කැරිම නිරා උනත් , කතරගම රුවන්වැලි සෑය ඔය කියන ප්ලේසස් වල තියන වෛබ් එකට මාර ආසයි . අපි කොහොම කිව්වත් කල්චර්ස් වලින් මාර ලස්සන ආර්ට්ස් හැදෙනවා . අනික පාන්දර පිරිත් ඇහෙනකොට එහෙම Nostalgic scene එකක් එනවා . හරිම ලස්ස්නෛ . මිත්‍යාව තමයි . ඒත් ඉතින් මිනිස්සුන්ට පොඩි මෙන්ටලි කික් එකක් එන්ඩ වගේ...