Airbnb කරන අය ඉන්නවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ලක්ෂ 30 කින් විතර ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදලා airbnb දාන්න පුලුවන් වෙයිද? ගෙයක් තියෙන ඉඩමක් වුනත් කමක් නෑ. සාමාන්‍යයෙන් tourists ලා වැඩියෙන්ම එන්නෙ මොනවගේ පැතිවලටද? මේ වැඩේ කරන කෙනෙක් ඉන්නවා නම් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලක්ෂ 30 කින් විතර ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදලා airbnb දාන්න පුලුවන් වෙයිද? ගෙයක් තියෙන ඉඩමක් වුනත් කමක් නෑ. සාමාන්‍යයෙන් tourists ලා වැඩියෙන්ම එන්නෙ මොනවගේ පැතිවලටද? මේ වැඩේ කරන කෙනෙක් ඉන්නවා නම් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.

    ලංකාවේ උන් ට්‍රැවල් කරන ඒවා අදාළ නැද්ද බන් එතකොට? ටුවරිස්ට්ලා එන පැති වල ඉඩම් ගණන්. තැන් කිහිපයයි තියෙන්නේ (Beach side, ella, kandy, sigiriya, arugam bay). සල්ලි තියෙනවා නම් කරපන්. උඹේ airbnb එකේ පහසුකම් අඩුයි නම් ටුවරිස්ට් පැත්තක වුනත් අඩු රේට් එකක් තමයි ගන්න පුළුවන්. එහෙම නැතුව කරන්න ගියොත් රිවිව් වලින් චාටර් වෙලා නැතිබන්ගස්ථාන වෙලා යනවා.

    හැබැයි ඊට වැඩිය ලංකාවේ උන් ට්‍රැවල් කරන පැති වැඩියි. විශේෂයෙන් කඳු පැති. ඉඩම් ගණන් එහෙමත් නැහැ. ගොඩක්ම පහසුකම් ඕනත් නැහැ. ෆේස්බුක් එකේ මාකටින් පාරක් දැම්මොත් පොඩි ට්‍රෙන්ඩ් එකක් හදාගන්නත් පුළුවන්. උදාහරනෙකට සිරිපාදේ ගනින්කෝ. හැම අවුරුද්දෙම guaranteed ක්‍රවුඩ් එකක් ඉන්නවා මාස 6ක්. මේ කාලෙත් කට්ටිය හෝ ගාල ග්රූප් වල අහනවා ඒ පැත්තේ නවතින්න තියෙන තැන්. හොඳ occupancy රේට් එකක් තියාගන්න පුළුවන්. අනික් කාල වලදී නිකන් ට්‍රැවල් කරන උන්ව ගෙන්න ගන්න බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: Cee7

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    Airbnb/Booking com
    ඔනෙ එකක දාන්න පුලුවන්...

    ටුවරිස්ලා වැඩිම එන්නෙ (ෆොරින් / ලොකල්)
    Hikkaduwa/Mirissa/Midigama/ weligama / Unawatuna / Ella/ Arugambay / Kandy/ Nuwara Eli/ Dambulla/ Galle වගෙ තැන් වලට නෙහ්

    ෆෙස්බුක් එකවුන්ට් එකක් හදවා වගෙ ලෙසියි ඔවා හදන්න...

    අමරු තියෙන්නෙ
    හරි සර්විස් එක දීලා, ෆීඩ්බැක් මේන්ටෙන් කරන් යන්න
    (තනිකර ෆීඩ්බැක් උඩ දුවන්නෙ එ සිස්ටම්)

    Airbnb නම් කෙලින්ම සල්ලි බැන්කුවට (Host service fee එක 3% කාපාගෙන අපිට එවනො)
    --------------
    Booking com නම් ආවට පස්සෙ සල්ලි ගන්නෙ... (පොඩි ගෙස්ට් වල)
    Host service ෆී එක 15% වගෙ, අපි ඔන්ලයින් හරි බැන්ක් හරි කරන්න ඔනෙ කොමිශන් එක ඉන්වොයිස් එක එව්වම.

    අනිත් එක
    ලස්ස 30කින් ඔය ටුවරිස්ම් පැතිවල ඉඩමක් ගන්න එක තමයි :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලක්ෂ 30 කින් විතර ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදලා airbnb දාන්න පුලුවන් වෙයිද? ගෙයක් තියෙන ඉඩමක් වුනත් කමක් නෑ. සාමාන්‍යයෙන් tourists ලා වැඩියෙන්ම එන්නෙ මොනවගේ පැතිවලටද? මේ වැඩේ කරන කෙනෙක් ඉන්නවා නම් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.
    ඔය රිසච් එක කරන්න ඕනේ උබනේ .

    දෙක ඉඩමක් අරන් ගෙයක් හදන්න ලක්ශ 30න් බෑ. සිමෙන්ති නෑ, ටයිල් නෑ
     
    • Like
    Reactions: shenat