Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මොකක්ද යකෝ මේ කරපු වැඩේ ? :shocked: http://www.elakiri.com/forum/showpost.php?p=21945645&postcount=32
jasz
Post #8,713
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
:rofl:සතෙන් සතේ එකතු කරන්නේ
jasz
Post #8,710
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අපෝ උබ වගේ කුනෙක්...රෙප් දුන්නා කියලා උබේ ගාන අඩු වෙනවද බන් . ලෝබ කුණු කටුස්සා
jasz
Post #8,698
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
අරජුන හරිනේ බන්. බලපන් එකෙන් අවැඩක් වෙලා නෑනේ. දැන් එහෙමද , එහෙන් fb කාරයෝ ගහනවා, මෙහෙන් හිරු එකේ උන් ගෑනු වගේ රෙද්ද උස්සන් දුවලා news එකක් හදාගෙන, playersලා අමාරුවේ දානවා.
jasz
Post #2,257
Jul 13, 2017
Forum:
Sports
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
පලයන් පලයන් ... පව් බන් ඌ..
jasz
Post #8,691
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අන්න කටුස්සා රෙප් කපලා මාට්ටු.. දැන් බබා පාර්ට් දානවා :lol::lol::lol: http://www.elakiri.com/forum/showpost.php?p=21945105&postcount=17
jasz
Post #8,680
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
ඔව් බන්. team එකේ උන් මේ ලබ්බේ social media නිසා කොච්චර වැටෙනවා ඇද්ද? මැතිව්නම් කියල තිබ්බා තරහක් නෑ, cricket වලට ආදරේ නිසානේ බනින්නේ කියලා. ඒ උනාට අලුත් playersලා අවුල් වෙනවා ඔහොම ප්‍රශ්න අහන්න ගියොත්. අන්තිම match එක ඉවරවෙලා තිබ්බ post match presentation එකේ ප්‍රශ්න අහන හැටි දැක්කද? මැතිව්...
jasz
Post #2,252
Jul 13, 2017
Forum:
Sports
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
දෙන්න පුළුවන් හොම්බට උගේ.. ඌ නිකන් චන්දෙ දින්න එකෙක් කියලා හිතාගෙන චන්දිව interview කරන්නේ
jasz
Post #2,250
Jul 13, 2017
Forum:
Sports
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඇතුල ගැන හොයන්න පොඩ්ඩක්. ඕවා repair කරන්න බර වියදමක් යනවා. පොඩි අවුලක් ආවත් repair කලේ නැත්නම් සද්දේ අවුල්යන්න පුළුවන්.
jasz
Post #8,637
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මමත් ඉතින් සින්දු පිස්සෙක්, game පිස්සෙක්, ගැජමැටික් පිස්සෙක් තමා. වෙන පිස්සු නෑනේ ඉතින්. ඕවා තමා සැනසීම. අපි පව් නේ... :sorry:
jasz
Post #8,630
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
අර ඔන්න මැරෙයි. මෙන්න මැරෙයි වගේ අහන එකාද? :baffled:
jasz
Post #2,247
Jul 13, 2017
Forum:
Sports
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මමත් අහන්න ගියේ. ඒ උනාට ණයම ගෙවා ගෙවා ඉන්න බෑනේ බන්. ඔය වගේ දෙයකට ආසාවක් ආවම ගන්නම හිතෙන එක සාදාරණයි. හිතේ සැනසීමටනේ ඔය අසාවල්. :dull:
jasz
Post #8,619
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
එහෙම තමා උන් හිතන් ඉන්නේ... අර පිස්තොලෙන් උකට වෙඩි තියාගනින් මිනිහෝ... ඊයේ නෑව කිව්වේ බොරුවටද හොරිකඩ මුසලයෝ
jasz
Post #8,605
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴
ඔව් බන්, චාලිගේ ඒවත් මූ හදනවාද කියලා හිතෙනවා. බලපන් කොච්චර විස්තර දාලද ඒවා හදන්නේ. cricket වලට ගොඩාක් ලගින් ඉන්න අය විතරක් දන්න දේවල් අර one team one nation page එකේ ඉස්සර ඉදන් යනවා. sri lankan blood එකෙත් එහෙමයි. එකේ අර්ජුනගේ ගුණ කියනවත් වැඩි. මු පලිගන්නවද මන්දා
jasz
Post #2,244
Jul 13, 2017
Forum:
Sports
අඩු බර දරු උපත
congrats මචන්. පාට ගැන හිතන්න එපා. මමත් ඉපදුන කාලේ සුදු රතු පාටක්ලු. පස්සේ තලෙළු උනාලු. දැන් දැකුම්කළු
jasz
Post #10
Jul 13, 2017
Forum:
Health & Lifestyle
Tip එක
50,100,200 ඒ වෙලාවේ හැටියට පුළුවන් ගානක් දීපල්ලා බන්. service charge තිබ්බත් දෙන්න බලපන්. ඔය ගොඩක් අය සමරවිට මාසේ ගෙවන්නේ පඩියේන් නෙවේ, ඔයවගේ ටිප් නිසා.
jasz
Post #7
Jul 13, 2017
Forum:
ElaKiri Talk!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
වැඩක් නෑ කතාකරලා .. අපේ office section එකේ ගෑනු 3ක් ඉන්නවා. එක්කෙනෙක් වයස 50ක් වෙනවත් එක්ක. උන් අවුරුද්දට කැවුම් හදාගන්නවා කාටහරි සල්ලි දීලා. වෙලාව නැතිකම නෙවේ. කේක් විතරයි හදන්න දන්නේ. මුන්ට වඩා මම කෑම ජාති හදනවා ගෙදරදී
jasz
Post #8,561
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
එහෙනං දන්නේනෑ වගේ අහන්නේ? හොර ගෙඩියා :oo:
jasz
Post #8,554
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
:sorry: මට බෑ ... වටේ යන්නේ නැතුව මේක බලාගනින්
jasz
Post #8,540
Jul 13, 2017
Forum:
ElaKiri Chat!
Job vacancies
වහාම sunday observer එකක් හොයාගනු. job ඇත ඕනේ තරම්. topjobsද බැලුව මැනවි
jasz
Post #7
Jul 13, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom