1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දන්නේ නෑ. ඌ කියන්නේ නෑ :baffled: මොකක්හරි ජිල්මාර්ට් app එකක් වගේ :nerd:
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ , හැම app එකම disable කරන්න බෑ.
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං ෆ්‍රීස් කරන app එකක් දාන්න වෙයි. මොකක්ද app එක ෆ්‍රීස් කරන්න හදන?
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඩිස්කේ අමට ඩිස්කෑව් වෙලා ඇත්තේ :rofl:
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අසහනේ ... අසහනේ...
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ දැන් පිස්සෙක් වගේ...පිස්සෙක්වගේ try කරනවා ඇති phone එක on කරගන්න :P
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කෝ ටිකක් දියන් ..
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    settings ---- apps---- උබට ඕනේ app එක select කරා -------disable
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වැඩ්ඩේක් නෙව් හරිය... ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද? - ඔව් ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?- ඔව් රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද? - පුළුවන් ගොඩක් apps settings වලින් disable කරන්න පුළුවන්. freeze කරන්න වෙනම app ඕනේ නෑ
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ ........ මා හද පතුලේ සැකයකි උපදින්නේ....:nerd:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :P ඒකත් ඇත්ත gtz= Pathfinder_A2Z :rofl:
  12. jasz

    Get together name help!

    එහෙනං ඉතින් ගමේ නමත් එක්ක ".............. සුහද හමුව" තමා
  13. jasz

    Get together name help!

    කඩ්ඩ එකක් එපාලුද?
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අමුවෙන්ම ලිව්වොත් බෑන් වෙයි. පාත්තයා වගේ වහෙන් ඔරෝ කිව්වනම් හරි. :rofl:
  15. jasz

    Get together name help!

    කොහේ එකක්ද? ඉස්කෝලේ? ඔෆිස්? ගමේ?
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං කරලා මාට්ටු නොවිච්ච ගානද? :shocked: :sorry:
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය 52 කියන්නේ තියෙන චෝදනා ගාන වෙන්න ඇති?
  18. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Protect our Snakes | අපේ_සර්පයෝ

    No contents