Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිප්ලයි නම් කරේ නෑ :rofl:
    උදේ වෙද්දි ගෙම්බෝ වෙල ඉදීද දන්නෑ :(

    අවුලක් නෑ ඉතින් අපිට අර මෙව්ව දෙන්න කවුරුවත් නැති නිසා එයාට ම හිතිල ආයිත් අපිව මනුෂ්‍යයො කරන්නෙ නැතැයි. :dull:
     
    • Like
    Reactions: sameerasadaru

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අවුලක් නෑ ඉතින් අපිට අර මෙව්ව දෙන්න කවුරුවත් නැති නිසා එයාට ම හිතිල ආයිත් අපිව මනුෂ්‍යයො කරන්නෙ නැතැයි. :dull:
    :yes::sorry:
    චාටර් ස්මයිල් එකක් දාල තිබ්බා බන්,විලි ලැජ්ජාවෙ බෑ :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::sorry:
    චාටර් ස්මයිල් එකක් දාල තිබ්බා බන්,විලි ලැජ්ජාවෙ බෑ :sorry:

    අර ගෙම්බ එක ද? :lol::lol: එයා ඉතින් ස්මයිල්ස් වලට ගොඩක් ආසයිනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන්,කියලා හදවපු එකක්ද කොහෙද :sorry:

    :lol::lol: ඒකනම් කියන්න බෑ තමයි. ගෙම්බෙක් වෙයි කියල හිතල ඒ වගේ ස්මයිල් එකක් හැදුවද දන්නෙ නෑ ඒ සයිට් එකත් :lol:

    SP,putha,rotiya එහෙම දැක්කෙ නෑ කාලෙකින් :confused:

    putha hitiya da koheda. SP ha Roti num dakke nae thamai.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol: ඒකනම් කියන්න බෑ තමයි. ගෙම්බෙක් වෙයි කියල හිතල ඒ වගේ ස්මයිල් එකක් හැදුවද දන්නෙ නෑ ඒ සයිට් එකත් :lol:
    putha hitiya da koheda. SP ha Roti num dakke nae thamai.
    සිරාවට :rofl:
    sp යා හුග දවසකින් දැක්කෙ නෑ,ඌ ජොබක් කරනවද :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට :rofl:
    sp යා හුග දවසකින් දැක්කෙ නෑ,ඌ ජොබක් කරනවද :confused:

    අනේ මන්ද. දන්න කෙනෙකුගෙන් තමයි අහන්න වෙන්නෙ.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ;)
    මේ වෙලාවට සිංහලයා එහෙනම් ඉන්නවා නේද :sorry:

    ඔව් ඔව් සාමාන්‍යයෙන් ඉන්නවනෙ.

    :D යක්කු ගස් නගින වෙලාවට මං බුදි :dull:

    Good-Morning-Glitters-And-Scraps36.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අවුලක් නෑ මචං. ගින්දර.:baffled::baffled: උදේ පාන්දරම එළකිරි ඇවිල්ල වගේ:rolleyes::rolleyes::rolleyes::D

    ඔව් බං .. ආවත් හරි අර ඔරියන් බල්ලගේ කතා දැකල ලේ රත්කරගත්තා :baffled::lol:
     
    33000W

    Member
    සිංහළයා;12031034 said:
    ඔව් බං .. ආවත් හරි අර ඔරියන් බල්ලගේ කතා දැකල ලේ රත්කරගත්තා :baffled::lol:

    ඔරියා කැ*යා,.. :lol:

    ඔව් බන්. එකනම් ඇත්ත. ඒත් නිකමට හිතපන්කො මූ කියන ඒව ඇත්ත උනොත් එහෙම.:baffled::baffled::baffled::baffled::no::no::no::no::no:
     
    Status
    Not open for further replies.