"අනිවා බලන්න" The Good The Bad and The Ugly (Theme music)
The Good The Bad and The Ugly කියන්නේ මැක්සා Film එකක් නේ ගොඩක් අය බලලා ඇති නැත්නම් අනිවා බලන්න :yes: ඒ වගේම මේ film එකේ Theme music එක ගොඩක් ප්‍රසිද්ධයි නේ.
youtube වල රවුමක් දානකොට Ukulele Orchestra of Great Britain මේ Theme music එක...