"අනිවා බලන්න" The Good The Bad and The Ugly (Theme music)
The Good The Bad and The Ugly කියන්නේ මැක්සා Film එකක් නේ ගොඩක් අය බලලා ඇති නැත්නම් අනිවා බලන්න
ඒ වගේම මේ film එකේ Theme music එක ගොඩක් ප්රසිද්ධයි නේ.
youtube වල රවුමක් දානකොට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරන video එකක් හමිබ වුනා සුපිරි විදිහට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරනවා ඹයාලම බලන්න කෝ
කොහොමද???
Repost nam sorry

The Good The Bad and The Ugly කියන්නේ මැක්සා Film එකක් නේ ගොඩක් අය බලලා ඇති නැත්නම් අනිවා බලන්න
ඒ වගේම මේ film එකේ Theme music එක ගොඩක් ප්රසිද්ධයි නේ.youtube වල රවුමක් දානකොට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරන video එකක් හමිබ වුනා සුපිරි විදිහට Ukulele Orchestra of Great Britain මේ Theme music එක live play කරනවා ඹයාලම බලන්න කෝ
කොහොමද???

Repost nam sorry


Last edited:


