ලැබුවාවූ මැයි දිනය සකළ දේශවාසී කම්කරුවන්ට, රියල් නිර්ධනීන්ට, වෙන්ට කම්කරුවන්ට, හිතෙන් නිර්ධනීන්ට, මළ ගෙවල්වල විප්ලවවාදීන්ට, අතරමං වෙච්ච බැට්මෑන්ලාට, මග යන්න පණ නැති පුරං අප්පුලාට, වළව් වල බෝයිලාට, පන්සල් වල ඇබිත්ත සංසදයට, අලි ජේමිස්ලාට, සමාජවාදී ළමා සමාජයට, ලෙනින්වාදී කිරි හොඳාලාට, පරිසර හිතවාදී...