දැක්ක ගමන්ම මන් හිතුවෙ මැරිල කියල. ඒත් යන්තන් වගේ හුස්ම ගන්නව දැක්ක නිසා මට හිතුන බේරගන්න පුළුවන් වෙයි කියල.. වතුර ඉහල ,වතුර පොවල ගොඩක් වෙලාවකට පස්සෙ මෙයාට සිහිය ආවා. ටික වෙලාවක් ඉදල මෙයා හිමීට ගියා.. ඒත් කියන්න කනගාටුයි මන් මෙයාව බේරගන්න මහන්සි වෙන අතරේ එතනට ආව සමහර අය කතා උනේ මේ සතාව