1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සිහල බස අතීත ඌරුවට වැනීමේ රුචිකත්වයක් ඇති ඔබතුමාට කවි සිතුවිලි පහල වෙන්න නැතැයි? :D
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එළනම් එළකිරි :D ඒ මූණනම් මට තේරුණේ නැත. මොකක් ද ඒ? තමන්ගෙ හැකියාවන් සඟවාගන්න එකනම් හොඳ නෑ ඉතින් :) කවි සිතුවිලි අවදි වෙද්දි ඒවට ගලාගෙන යන්න ඉඩ දෙන්න එපායෙ :D ඒත් ඉතින් තමාගෙ තීරකය තමානෙ :D
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ම‍ගේ සිත් විමසූ කල ඒ පිළිබඳ කිසිවෙක් ගිනිය නොහේ. උදක් හුදී ජන හිතසුව පිණිස හෙවත් මේ ත්‍රේඩ්‍රය අරක්ගත්තා වූ පුරුෂ ප්‍රාණීනගේ යහපත තකා විමසුවෙමි. :P :D meyaata me mak velaa da? :shocked:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :nerd: මොකෝ මුහුණට වුණේ? අදත් මුහුදු හුළඟ වැදුණ ද? :P
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ පිරිමි පාර්ශවය කාන්තා පාර්ශවය දැක්ක ගමන් ඇයි මේ බයවෙන්නෙ?
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ ඉස්සර කාලෙ. දැන් තියෙන තාක්ෂණය අනුව ගිනි ගත්තත් දුම් නගින්නෙ නෑ. එහෙව් එකේ ගින්නක් නැතුව දුම් නගින්න ඇයි බැරි? :P:rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපෝ නෑ හිනාවෙද්දි හදවත පිරිසිඳු වෙනවනෙ. අනිත් එක මිනිසාට නොමිලේ දෙන්න පුළුවන් වටිනම තෑග්ග තමයි අවංක හිනාව. :D :dull::dull: දැන් එ‍තකොට ඔයත් කියන්නෙ ඒක පැණි කථාවක් කියල ද? :shocked::rofl:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    kohe da pani halala thibune? :rofl::lol: hehe moko? :D
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ලෝකයේ බලන අයට ඕන විදියකට ඉතින් දේවල් නිර්වචනය කරන්න පුළුවන්නෙ. :rofl: ඒ වචනෙ නරක වචනයක් නෙමෙයිනෙ කොහොමත්? :D මොකද බො‍ලේ මෙච්චර හිනා යන්න හේතුව? :rolleyes::P
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒක හොඳයි. වැඩ කරල මහන්සිවෙන හිත්වලට ඒ වගේ දෙයක් තියෙන්න එපායෙ ඉතින් :D
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked::rolleyes::rolleyes: මොකක් ද ඒකෙ තියන ජරා කථාව? ඊයෙ එයා ත්‍රේඩ් එකේ දාපු පෝස්ට් එක හා සබැඳියි.
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: අහ ‍එහෙනම් මේ මං වගේ කට්ටිය. ඊයෙ හොඳට ෆන් ගත්ත ද? :D
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    e moko e? :rolleyes:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :dull: කවුද එහෙම කියුවෙ? :sorry: ගැන්සියට තහනම් නෑ. ඔයා නිදහස සැමරුව ද?
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ane manda eyaa busy venna athi ela ela maath e vele giyaa :D
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    gansiye kattiya nidahasa samarala vage
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ehema pananne nahane ammala ithin :D
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: maru eekath :P dan ithin nidaganna venne ehenum
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ithin e aadaretane ehema karanna aththe :D
  20. Malinga

    podi kamata hitiyata karana vada :P nikan ara sparewheel ekak vage da danne nae ookath :P

    podi kamata hitiyata karana vada :P nikan ara sparewheel ekak vage da danne nae ookath :P

    No contents