1. Malinga

    ~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

    කාටවත් ඇහුණෙ නැතුව ඇති. ඊටත් ඔයාගෙ ගෝලයට අහැණු නැත්තම් ගැටලුවක් නැහැනෙ :rolleyes:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ප්‍රවෘත්ති වලට කිවුවද දන්නෙ නෑ. ප්‍රවෘත්ති අහන්න බැරිවුණානෙ ‍ලොල්. ඔව් කාලගුණ අයිය අපේ අයියලව හැමදාම මඩවනවනෙ. :rofl: මන්තර ඕන වෙන එකකුත් නෑ එයාට. මොකෝ නපුරු විදියට එක වචනයක් කියුවම ඇතිනෙ.
  3. Malinga

    ~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

    ඒත් සිංහලනම් වෙන්න කොහොමත් විදියක් නෑ. අහ සමහර විට ගණංකාරකම ද දන්නෙ නෑ කැම්පස් ‍එකේ කරන්නෙ. :rofl:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නපුරුද කියලත් අහනව. මෙයා නපුරුයි කියල හැමතැනම පෝස්ටර් හිටන් ගහල :lol::lol:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඔව් තව ටික දවසක් ‍යනකන් ඕක වෙයි වගේ. එපා වෙනව හැබැයි.
  6. Malinga

    ~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

    කැම්පස් එක් එයා ගණිතය නේද කරන්නෙ? :rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව්. මෙහෙමයිනෙ දැන් මං ගැහැණු ළමයින්ට මායම් දැම්මනම් මෙලහකට බැඳලත් වෙන්න පුළුවන් :lol::lol: මං කැමති මගේ වැරදි, නරක දැනගන්නවට මට කැමති වෙන කෙනා :rofl: යේකනෙ කියන්නෙ. :rofl: මිනිස් සිත තේරුම් ගැනීමට අපහසු දෙයක්. ඒක ඉතින් ගැහැණු පිරිමි භේදයකුත් නෑ :lol:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඊයෙ මටත් වුණා ඕක. කෙලින්ම පොලු වැස්ස නිසා මූණට වතුර වැටෙනව අපි ගහද්දි. අනිත් අය ගහද්දි පායල තිබුණෙ. අපි ඒ මැච් එක පැරදුණා එකෙන් ලොල්. පස්සෙ ගහපුව පායල තිබුණ නිසා අනිත් කට්ටිය ගහල දිණුව. :rofl:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බෑ. හිනාවට පුළුවන් වාසි ගන්න. ඒත් කඳුළට තරම් දේවල් කරන්න බෑ ඒකට. උදාහරණයකට දැන් පොෂ් ගැහැණු ළමයි මේ මං වගේ පොෂ් නැති කෙනෙකුට උපහාසයෙන් හිනාවෙන්න පුළුවන්නෙ. ඒත් කඳුළෙ අදහස් ඊට ගොඩක් වෙනස්. :P
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පැහැදිලිව ම මාට්ටු වෙන්න දෙයක් නෑ :lol: මොකෝ මං මායම් පාවිච්චි කරන්නෙ නෑ මගේ වාසියට :lol::lol: මගේ ඇත්ත ස්වරූපය දැක්කොත් විතරයිනෙ මගේ අනන්‍යතාවය පේන්නෙ. නැත්තම් මායමු තුළින් පේ‍න්නෙ වෙන කෙනෙක් :lol:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෑ හිනාව නෙමෙයි. ඒකෙ විරුද්ධ පැත්ත. එයාලගෙ ආරක්ෂාවට තියන වටිනාම දේ තමයි කඳුළු.
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ඒකත් එහෙම ද? කාටද දැන් මං මායම් පාවිච්චි කළේ :rofl::P
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ ටිකේ ම හැබැයි හවසට ඒ වගේ ගොරවන්න ඉඩ තියනව. ඊයෙත් එහෙම වුණානෙ.
  14. Malinga

    ~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

    දැන් ඔයාගෙ ගුරාමි ගෝලය සිංහල ඉගෙන ගෙන ඉවර ඇති නේද? :rofl:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ගොරවන එකනම් එපා වෙන වැඩක්. ඒ මොකෝ ඒ වැදගත් අවස්ථාවක් මිස් වුණාද? :D
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පාවිච්චි කරන්න ඕන ඔයාලටනෙ. ඒක නිසා අහන්න සුදුසුම කට්ටිය ඔයාල :lol::lol: මටනම් ඔය මායම් 1024 ම තියනව. හැබැයි තාම පාවිච්චි කරන්න අවස්ථා ලැබිල නෑ :lol::lol:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් අන්තිම සැරේ වැදුන පාරට මාසයක් පීසී නැතුව ඉන්න වුණා. කෑලි කීපයක්ම ගියානෙ :lol: එතකොට කාන්තාවන්ට තියන ඒව ක්‍රම සහ විධි වෙන්නෙ නැද්ද? කාන්තාවන් මායමක් හැටියටත් පාවිච්චි කරන එයාලට තියන ප්‍රධානම ආරක්ෂිත ආයුධය මොකක් ද කියමු බලන්න එහෙනම්? :rolleyes:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පිරිමින්ට තියන මායම් පිරිමින්වත් දන්නෙ නෑ :rofl: පිරිමි මායම් දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින්. දැන් මොනවද දන්න මායම්? ආතුරය කවුද? ආච්චි යක්කු එළවන්නත් දන්නව ද? අර ඔයා කියපු නැට්ටුව ලැප්ටොප් එක තියල තියන ඇතිරිල්ලෙ ඉන්න කෙනා ද? :P :rofl:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ගැන්සියට සෙට් වෙලා ඉන්න‍කො. :)
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මං :dull: ඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද? :rolleyes:

    No contents