1. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හාට් ඇටෑක් හැදිලා කරුවලේ... ටූ ලිට්ල්ව දැකලා ජරමරේ... සසා ඇවිත් මාව එවේලේ... තල්ලු කෙරුවා රෑක කලබලේ... මම කෑ ගැහුවා මරහඩ දීලා.. යූ නෝ මී දඩිබිඩි ගාලා... සසාට පැනි හැලෙන්න ගහලා... බේරගත්තා මාව උස්සලා.. :cool:
  2. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    නෝනා ... දොස්තර නෝනා.. ඔයා සිහිවෙනවා නිතර දෙවේලේ... නෝනා දොස්තර නෝනා.. ඔයා සුර කුමරිය ඉස්පිරිතාලේ......... :rofl:
  3. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ලයිට් ස්විච් එක තියෙන තැන ඉදං ඇදට තියෙන දුර බලලා දුර පිම්ම, තුන් පිම්ම වගේ පැනපං... නැත්තං.. ඇදට පැනලා මොකකිං හරි ගහ ගහ ලයිට් එක කුඩු වෙන්න :yes::yes::rofl:
  4. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :rolleyes::rolleyes: :dull: මතක හැටියට නෑ.. මං එකක් ලියන්නද ? :rolleyes::D
  5. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ලොල්... :rofl::rofl: මං ඕකට විසදුමක් දෙන්නං හෙට :yes::yes::D
  6. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මිහිරියි කියන්නෙ උෆරිමයි... මං හෙඩ් ෆෝන් එකේ ෆුල් වොලිම් දාගෙන හිටියෙ... ආතල් කන් දෙකෙන් බේරෙනවා දොරේ :rofl:
  7. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අයියේ.. මට සින්දුවක් දෙනවද ... අර ට්‍රිබියුට් ටු වොලී බැස්ටියන් එකේ තියෙනවා.. නෝනා මගෙ නර්ස් නෝනා එක :yes::yes::D
  8. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අක්කා බය වෙන්නෑ.. :no: :rofl:
  9. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :dull::dull: ඇයි බය වෙලාද ? මේ.... ලයිට් එක ඕෆ් කරලා ඇදට පැනලා තදින් ඇස් දෙක වහ ගනිං :yes::rofl:
  10. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    නෑ.. එහෙමද .. පිස්සු හැදෙනවා.. ලතා වල්පොලට,නිරෝශා ට වත් බෑ ඔය තරං හයි පීච් සිංග් කරන්න :baffled::rofl:
  11. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :baffled::baffled::rofl::rofl::rofl: අනේ ලිදට පනින්න එපා.. අද ලිමිට් පැනලා ... ලොඩන් අය ඉන්නවා.. හෙට එන්නකො ප්ලීස් :rolleyes:
  12. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :yes::yes: දකින දකින හැම එකම ක්ලික් නොකරන්න :yes::cool::rofl:
  13. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :yes: 20%කට පැන්න මලක් :dull::baffled:
  14. Dinushasankalpa

    2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ගමන බිමන නාරි ලතාවයි

    No contents