හ්ම්.....
පළමුව එක හිතක් හිතාගෙන කන ප්රමානෙ අඩු කරන්න.........
අම්මට කියන දේ අහන්නෙම නැත්තං, කොත ගසල බෙදනවා නම් ආදරයෙන් දෙකක් අමතපං.........
තයිරොඩ් ලෙවල් එක චෙක් කර ගනින්......කම්මැලි වගේ තේරෙනව නම් තයිරොයිඩ් අඩු සීන් එකක් වෙන්නත් පුළුවන්......
බඩපිරෙන්න නෙවෙයි, ජීවත් වෙන්න ඕන ප්රමානෙ...