ආයුබොහෝවේවා!!!!!
ඊයේ රෑ එකෙකුට දොඹෙන් ඇමතුවෙමි. මුං කුපාඩිකම් කර බොරු ආදරය පෙන්වා කෙල්ලන් බඩ කර මාරු වූවාට හෝ, ඇටෙන් පොත්තෙන් එළියට එන්නට පෙර කෙල්ලන් සහේට ගෙන දරුවන් දී වෙනත් ගෑණුන් සමග නිදි වැදුනාට හෝ, කොටින්ම කියනවා නම් ඕන හුයන්නක් කර ගත්තාට මට කමක් නැත. නමුත් මේ වේසාවා උගේ හොර අඹුවකට කියා...