EK Doctors .... need help

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart

    බඩ ගින්න අඩු කරන්න පුළුවන් බෙහෙතක් කියහල්ලකෝ ....

    මට ගෑස්ට්‍රික් නැ ...:D:D
    මම ටිකක් මහතය් ... ලොකු බඩකුත් තියෙනවා ...
    මහන්සි වෙන වැඩක් කෙරෙන්නේත් නැ

    මම නෙට් එකේ බැලුව "appetite suppressant" කියල තියෙනවා

    ලංකාවේ ෆාමසි එකකින් ගන්න පුළුවන් බෙහෙතක නමක් කියහල්ලකෝ ලොකු උදව්වක්..:confused::confused::confused:

    මේ කෑම අඩුකරගන්න තිබ්බනම් හරි :yes::yes::yes::yes:

    අනික මට කෑම වේල් 4 වෙනවා....:sorry::sorry::sorry::sorry:
    අම්මට අඩුවෙන් කෑම දෙන්න කිව්වත් අම්ම අහන්නේ නැ ...:sorry::sorry::sorry::sorry:

    appetite suppressant drug එකක් කියහල්ලකෝ

    thankzzz

    බෙහෙතක් දන්නේ නැත්තං bump එකක් හරි දාල යන්න

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මේකේ ඉන්නවා මචන් ලකීලූක් කියල දොස්තර අයිය කෙනෙක් එයාට පී.එම් එකක් දාල බලන්න. ඉඩතියෙන වෙලාවක රිප්ලයි එකක් දෙයි. :D:yes:
    --
    මචන් ඔයාට තයිරොඩි ග්‍රාන්තියෙන් ප්‍රශ්න තියෙනවද? ඔය තයිරොක්සීන් කේස් වලටත් BMR එක වැඩි වෙලා බඩ ගිනි වැඩි වෙනවලු. :eek:

    කොහොමත් එක පාරම දැන ඔයා කන ප්‍රමානය අඩු කරන්න එපා. ටික ටික අඩු කරන්න. නැත්නම් ආමාෂ බිත්තිය තුවාල වෙයි. අම්මල කොහොමත් ආදරේට තව ටිකක් වැඩියෙන් තමයි බෙදන්නේ.. කොච්චර අඩු කරන්න කිව්වත්.. ඒ ඉතින් අමිමලාගේ හැටි.....:D බෙහෙත් හේත් ගැන නම් මම නොදනිමි...:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වීදුරු බෝලයක් වගේ දිරවන්නේ නැති ඒත් ආමාශයෙන් එලියට යන්නෙ නැති එකක් ගිලපන්..
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    thanks machanla..

    වීදුරු බෝලයක් වගේ දිරවන්නේ නැති ඒත් ආමාශයෙන් එලියට යන්නෙ නැති එකක් ගිලපන්..

    gon katha kiyanna epa ban :(:(
     
    Last edited:

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මේකේ ඉන්නවා මචන් ලකීලූක් කියල දොස්තර අයිය කෙනෙක් එයාට පී.එම් එකක් දාල බලන්න. ඉඩතියෙන වෙලාවක රිප්ලයි එකක් දෙයි. :D:yes:
    --
    මචන් ඔයාට තයිරොඩි ග්‍රාන්තියෙන් ප්‍රශ්න තියෙනවද? ඔය තයිරොක්සීන් කේස් වලටත් BMR එක වැඩි වෙලා බඩ ගිනි වැඩි වෙනවලු. :eek:

    කොහොමත් එක පාරම දැන ඔයා කන ප්‍රමානය අඩු කරන්න එපා. ටික ටික අඩු කරන්න. නැත්නම් ආමාෂ බිත්තිය තුවාල වෙයි. අම්මල කොහොමත් ආදරේට තව ටිකක් වැඩියෙන් තමයි බෙදන්නේ.. කොච්චර අඩු කරන්න කිව්වත්.. ඒ ඉතින් අමිමලාගේ හැටි.....:D බෙහෙත් හේත් ගැන නම් මම නොදනිමි...:P

    thanks macha....

    mama pm ekak dala balannam
    hebei luckluck SEX gnanam specialist kenek;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.....
    පළමුව එක හිතක් හිතාගෙන කන ප්‍රමානෙ අඩු කරන්න.........
    අම්මට කියන දේ අහන්නෙම නැත්තං, කොත ගසල බෙදනවා නම් ආදරයෙන් දෙකක් අමතපං.........

    තයිරොඩ් ලෙවල් එක චෙක් කර ගනින්......කම්මැලි වගේ තේරෙනව නම් තයිරොයිඩ් අඩු සීන් එකක් වෙන්නත් පුළුවන්......

    බඩපිරෙන්න නෙවෙයි, ජීවත් වෙන්න ඕන ප්‍රමානෙ කාපං..........
    අපි හැමොට ම කෙළ වෙන්නේ අපි පොඩි කාලෙ ඉදන් බඩ පිරෙන්න කන්න පුරුදු වෙලා ඉන්න නිසා........
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    Metformin is a good drug:)
    mama tika kalayak pavichchi kara result ekak ne ban(1 mounth vage use kare)
    හ්ම්.....
    පළමුව එක හිතක් හිතාගෙන කන ප්‍රමානෙ අඩු කරන්න.........
    අම්මට කියන දේ අහන්නෙම නැත්තං, කොත ගසල බෙදනවා නම් ආදරයෙන් දෙකක් අමතපං.........

    තයිරොඩ් ලෙවල් එක චෙක් කර ගනින්......කම්මැලි වගේ තේරෙනව නම් තයිරොයිඩ් අඩු සීන් එකක් වෙන්නත් පුළුවන්......

    බඩපිරෙන්න නෙවෙයි, ජීවත් වෙන්න ඕන ප්‍රමානෙ කාපං..........
    අපි හැමොට ම කෙළ වෙන්නේ අපි පොඩි කාලෙ ඉදන් බඩ පිරෙන්න කන්න පුරුදු වෙලා ඉන්න නිසා........
    be ban eka hithak hadagaththata badagini venavane

    thanks machanla
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama tika kalayak pavichchi kara result ekak ne ban(1 mounth vage use kare)

    be ban eka hithak hadagaththata badagini venavane

    thanks machanla
    එක එකා ගේ කන ප්‍රමානෙට සාපේක්ෂව බඩවැලෙන් අවශෝෂණය වන ප්‍රමාණ වෙනස්. ටිකක් කෑවත් හුගක් අවශෝෂණය වෙන උන්ට නම් ඉතිං තුන්වෙලම කෑවොත් එච්චර ආයුස නෑ.....

    හිත හදා ගන්න එක උඹේ වැඩක්. මම නං හිත හදං ඉන්නේ.....උදේට විතරයි කන්නේ....අහපං කෝ මං ගැන දන්න මේකෙ ඉන්න උන් ගෙන්.....(දැන් අහන්න එපා හුළං බීලද ඉන්නේ කියල ඉතිරි දෙවේලට...ඔව් හුළං බීල තමා ඉන්නේ....)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එක එකා ගේ කන ප්‍රමානෙට සාපේක්ෂව බඩවැලෙන් අවශෝෂණය වන ප්‍රමාණ වෙනස්. ටිකක් කෑවත් හුගක් අවශෝෂණය වෙන උන්ට නම් ඉතිං තුන්වෙලම කෑවොත් එච්චර ආයුස නෑ.....

    හිත හදා ගන්න එක උඹේ වැඩක්. මම නං හිත හදං ඉන්නේ.....උදේට විතරයි කන්නේ....අහපං කෝ මං ගැන දන්න මේකෙ ඉන්න උන් ගෙන්.....(දැන් අහන්න එපා හුළං බීලද ඉන්නේ කියල ඉතිරි දෙවේලට...ඔව් හුළං බීල තමා ඉන්නේ....)

    :rofl::rofl::rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ උඹට appetite suppressant එකක් දෙන එක එච්චර ගේමක් නෙමෙයි. ඒත් ඔහොම වෙන්න හේතුවක් තියෙන්නේ ඕනනේ ඇඟ ඇතුලෙන් එන අවුලක්. ඉස්සෙල්ල ඒක හොයලා ඉඳපන් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ එව්වා නොකර. Thyroid Function Test එකක් කරලා බලපන් ඉස්සෙල්ලා.. නැත්නම් Almonds , මස්, Oatmeal ( අර Scurvy කන්නේ), චීස්, කඩල,අලි පේර වගේ ස්වභාවික appetite suppressant එකක් ගනින්. ඒත් එපා බෙහෙතක් ම බොන්න ඕනේනම් මට PM එකක් දාපන් දැන් පුලුවන් එවන්න. මම දෙන්නම්.. හැබැයි අතුරු ආබාධ නම් බහුලයි පුතා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෙ අම්ම.් ඔහොමයි. දෙන්නෙකුට ඇති වෙන්න බත් බෙදනවා.
    එහෙම කාල පුරුදු වෙලා දැං කඩෙං කන කොටත් ඒ වගේ කන්න ඕනෙ නැත්තං බඩ පිරෙන්නෙ නෑ.
    මාර අවුල :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෑම කන්න කලින් හොඳ වතුර එකක් බිව්වා නං වැඩිය කන්න හිතෙන් නෑ :shocked::shocked::shocked::D:D:D
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    අර බයිසිකල් එකක් ගෙනල්ලා පැදපන් බන් මාසෙන් ප්‍රතිපල තියනවා!