මෙහෙමයි මචන් , හැමෝම එකම අදහස් දරන්නෑ , සමහරු පක්ශ දේශපාලනය කරනවා මතවාදයක් නැතුව, මතවාදයක් එක්ක හිටගෙන 2005 , 2010 මහිංදවම පත්කරන්න ගොඩක් උන් කඩේ ගියා , මාත් අතුලුව , ඒකෙන් කියන්නෑ , කුඩු ගේන දේශපාලුවොයි , එතනෝල් ගේන උනුයි, බාර් ලයිසන් අරගන්න උනුයි , පාර හදන සල්ලි වලින් 75% කොමිස් ගහලා ඉතිරි...