ඔහු රැස්කරගත් පින් අනුව සුගතියක ඇති , ඒක දිව්‍යලෝකෙද කියලා හරියටම කියන්න නෑ , කාටවත් අපිට පිහිට වෙන්න බෑ , අපේ පිහිට අපිම තමා , එහෙනම් ඔය මිනිස්සු ඉල්ලන ඉල්ලිල්ලට මොනවයින් මොනව වෙයිද? උබ, මම මොන දේ ඇදහෙව්වත් , මොන දේ විශ්වාසකලත් , මොන ආගමක හිටියත්, විශ්ව ධර්මතාවය එකයි. ඒක මටයි , උබටයි කියල...