මම නාන ගමන් මල්ලිවත් සුද්ද කලා ( පොඩි කාලේ යකෝ ), මෙන්න බොලේ ලේ එනවා , මම බය උනා බොල ඒක නවතින්නෑ , අම්මට කතා කලා , තාත්තට එන්න කියන්නකෝ කියලා , අම්ම අහන්වා තෝ මොකද බාත් රූම් එකේ ඉදන් තාත්තට කතාකරන්නේ කියලා , අම්මට ඒව ඔන නෑනේ , තාත්තට එන්න කියන්නකෝ කිව්වාම ඔන්න පියානෝ ආව , තාත්තේ මේකෙන් ලේ එනවා ...