අනිවාර්‍යයෙන්ම
මචන් හැම මාධ්‍යකටම නීති රාමුවක් තියෙන්න ඕනා , දැන් බලන්න ඔය ගොසිප් පෙදාහරින වෙබ් අඩවි , කවුරුහරි කිව්ව ගමන් මොනාහරි ලියනවා , ඉස්සරහට ඕවට නීති හැදෙයි , අනික මෙතන උපුල් පැහැදිළිවම දන්නවා මාධ්‍ය ඉන්නවා කියලා ඉතින් ඌට ඕනද ලකුණු කපාගන්න නිකන් බැනලා , ඒක මේකෙ ඉන්න පොඩි උන්ට තේරෙන්නෑ ...