වෙන්න ගිය හදිය බේරගන්න ගිය ඩිවී උපුල්ට මාධ්‍යයෙන් මඩප්‍රහාර
හිටපු සමූපකාර ඇමති ඩී.වී උපුල් මහතා මෙවර හම්බන්තොටින් වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පත්වුනා.එම අවස්ථාව සැමරීමට එතුමන්ගේ ආධාර කරුවන් හා හිත මිත්‍ර අදීන් දහස් ගනනක් රැස් වුනේ ඊයේ 30 සවස එතුමන්ව පිලිගැනීමටයි.මෙහිදී මනාප ප්‍රතිඵල නිකුත්කරන ස්ථානයට අනිත් අපේක්ෂකයින්ගේද ආධාර කරුවන් කිහිප දෙනෙක් පැමින සිටි අතර උපුල් මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙක් අසල තිබූ වෙනත් ආධාර කරුවන්ගේ වාහනයකට නැග තම නායකයාගේ ජය සමරන්නට වුනා.එහි සිටි පිලිසියේ සහ අනිත් පිරිස් එම ආධාර කරුවන් දෙදෙනාට එම වාහනයෙන් බහින ලෙසට කියුවද ඔවුන් ඒ කිසිවකුගේ වදන්වලට සවන් දුන්නේ නැත.එබැවින් එතනට පැමිනි උපුල් මහතා වහාම ඒ ආධාර කරුවන් දෙදෙනා එම වාහනයෙන් බසවා එම රථයට ඉදිරියට ගමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා.මෙම දර්ශයන සිරස ටීවී හරහා කිසිදු පැහැදිලි කිරීමකින් තොරව විකාශය උන අතර උපුල් මහතාගේ තරහ කරුවන් කිහිප දෙනෙකුගේ උසි ගැන්වීමෙන් මෙම දර්ශනය වෙබ් අඩවි කිහිපයකින්ද මුදා හැර තිබෙනවා.ඒවයින් ඔවුන් මෙම දර්ශනය වෙනස්ම පැතිකඩක් පෙන්නුම් කිරීමට උත්සහ ගෙන ඇති අතර කිසිදු සොයා බැලීමකින් තෝරව ව්‍යාජ ප්‍රවෘර්තියක් ජනතාවට ලබාදෙමින් යයි.මෙම දර්ශන වල කිසිවක් සදහන් නොවන නිසා මේ වෙබ් අඩවි පවසන පුවත් මේ වන විට සත්‍යයැයි සියලු දෙනාම සිතමින් සිටියි.සිරස මාධ්‍යයේ විකාශය වූ එම පුවත පහතින්.

Code:
http://www.karaliya.com/2014/03/dv-upul-fake-news.html?m=1