1. Dinushasankalpa

    EK Married Club-5

    ඇයි බොසාගෙ ගලවගෙන ගිහින් කියලද උඹ නොකියා කියන්නෙ ? :rolleyes:
  2. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: බොසා ලග තමා බඩු.. ප්‍රයිස් ලිස්ට එකකුත් ඇති :yes:
  3. Dinushasankalpa

    EK Married Club-5

    මං දවසකුත් කිව්වානේ.. උඹලාගෙ පැත්ත ඇපල් වත්ත,පෙයාස් වත්ත,ස්ට්‍රොෙබාරි වත්ත වගේ උනා නං ඔන්න එහෙ කෙල්ලන්ට චාන්ස් එක තිබුනා මේ කොල්ලා ව සෙට් කරගන්න... :cool::rofl::rofl:
  4. Dinushasankalpa

    EK Married Club-5

    :yes::cool: ලොල්... :rofl::rofl::rofl: මේ පැය 6කට සැරයක් නේද පැනඩෝල් බොන්නෙ.. ඊට පැයකට විතර කලින් ආයෙ දෙකක් බිව්වොත් හොද නැද්ද ? :rolleyes:
  5. Dinushasankalpa

    EK Married Club-5

    අද නං පට්ටෙට මහන්සි වෙලා අයියෙ ඉන්නෙ.. ෆාමසියෙං පැනඩෝල් දෙකක් වත් ගෙනත් බොන්න වෙනවා :baffled::dull:
  6. Dinushasankalpa

    EK Married Club-5

    ෙ:yes::yes: ඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම ගනන් ,තියෙන වර්ග වගේ ඒවා
  7. Dinushasankalpa

    EK Married Club-5

    ;)
  8. Dinushasankalpa

    EK Married Club-5

    කිඹුලා ඔය තැනට ඇවිත් තියෙන්නෙ ක්ලාස් එක බල බල ඉදලා නෙවෙයි නෙහ්.. මතකද එදා කිව්වා.. ඉ්සෙල්ලම බස් එකේ පවා ගියාලු.. ඇරත් තාම ක්ලිනික් එකේ තීන්ත ගා ගන්නෙත් එයාමයිලු.. ලාබ විදිහට වැඩේ කරගමු බොසෝ....:yes: වැඩිය වියදම් ඇගට අගුනයි... නැත්තං දැනට ඔය ස්කයිලයින් කියන නමයි.. ටෙලිපෝන් නම්බර් දෙකයි විතරක්...
  9. Dinushasankalpa

    EK Married Club-5

    ලොක්කාට අවුරුද්දට බෝතලයක් යවමු :cool: ලැප් ප්‍රයිස් දාපු ලීෆ්ලට් එකක් එක්ක
  10. Dinushasankalpa

    EK Married Club-5

    කියලා වැඩක් නෑ ඕවා :oo:
  11. Dinushasankalpa

    EK Married Club-5

    :oo::oo: කාපිය මාව :dull:
  12. Dinushasankalpa

    EK Married Club-5

    බඩු කිව්වම හරි නෑ නේ... :dull: කොම්පියුටර් ඇක්සසරීස් කියමු :yes:
  13. Dinushasankalpa

    EK Married Club-5

    ශොප්ස් හොදා නමට.. කම්පැනි ටිකක් අල්ලමු :yes:
  14. Dinushasankalpa

    EK Married Club-5

    මං හෙට ඕපන් කලාට පස්සෙ ඒකට ගිහින් කථා කරලා එන්න ඉන්නෙ :cool:
  15. Dinushasankalpa

    EK Married Club-5

    ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ :cool::rofl:
  16. Dinushasankalpa

    EK Married Club-5

    බාල පරිඝනක පල්ලැහැ තට්ටුවේ... හොද පරිඝනක උඩ තට්ටුවේ :cool::rofl:
  17. Dinushasankalpa

    .:samuganna awasarai:.

    :rolleyes::rolleyes:
  18. Dinushasankalpa

    .:samuganna awasarai:.

    අඩේ පට්ට නෙහ්...:love: පරිස්සමෙං යන්න :cool: අද ගිහින් හෙට එන්නකො :rofl:
  19. Dinushasankalpa

    මං_යනව_ඕයි

    ඕකේ.. හෙට වරෙං මචං.. බායි !
  20. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    :P:P :rofl: ඇයි බයද ? :rofl:

    No contents