කිඹුලා ඔය තැනට ඇවිත් තියෙන්නෙ ක්ලාස් එක බල බල ඉදලා නෙවෙයි නෙහ්..
මතකද එදා කිව්වා.. ඉ්සෙල්ලම බස් එකේ පවා ගියාලු.. ඇරත් තාම ක්ලිනික් එකේ තීන්ත ගා ගන්නෙත් එයාමයිලු..
ලාබ විදිහට වැඩේ කරගමු බොසෝ....:yes:
වැඩිය වියදම් ඇගට අගුනයි...
නැත්තං දැනට ඔය ස්කයිලයින් කියන නමයි.. ටෙලිපෝන් නම්බර් දෙකයි විතරක්...