EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි..... :(

    හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න..... :D

    එක කොන්දේසියයි තියෙන්නේ මටනං....... වැඩේ පටන් අරගෙන නම් කියන්නෙපා වරෙන් කියලා හරිද...... ටිකක් කල් ඇතුව කියපන් මම එනවා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එනවා....
    මම ඕක එදා ඉදන් කියනව..........

    රෑක දාගනින් නැත්තං ඉරිදට......
    ඩෙෆා මම එනවා...........

    රෑක දාගත්තොතින් ගොඩ නේද මේ දවස් වල දවල්ට තියෙන පට්ට අව්වේ කරනවට වඩා...... හව් අබවුට් සෙනසුරාදා රෑ.........?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක කොන්දේසියයි තියෙන්නේ මටනං....... වැඩේ පටන් අරගෙන නම් කියන්නෙපා වරෙන් කියලා හරිද...... ටිකක් කල් ඇතුව කියපන් මම එනවා.......

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එනවා....
    මම ඕක එදා ඉදන් කියනව..........

    රෑක දාගනින් නැත්තං ඉරිදට......
    ඩෙෆා මම එනවා...........

    :rofl: කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අර දෙවෙනි එකාට කතාකරලා බැලුවද........?

    :yes: ඌ කියනවා ෆ්ලෙක්ස් එක අඩුවට කරලා දෙන්නම්ලු...... කොටිකාවත්තේ ඉදන්, මාළබේ එන එක පාඩුලු...... :lol: ඌ හරි යන්නේ නෑ බං...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඌ කියනවා ෆ්ලෙක්ස් එක අඩුවට කරලා දෙන්නම්ලු...... කොටිකාවත්තේ ඉදන්, මාළබේ එන එක පාඩුලු...... :lol: ඌ හරි යන්නේ නෑ බං...... :no:

    වෙන්නැති බං ඉතින් ඒකත් උගේ බිස්නස් එකනේ...... මොකටද කොටිකාවත්තේ ඉදන්, මාළබේ එන්න ඕනේ හයි කරන්නද.........? උඹට ෆ්ලෙක්ස් එක කරගත්තොත් මදිද..........:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි...... :P

    දත් ගලවලා විතරක් මේ දවස් වල ජිවත් වෙන්න බැරි නිසා පාර්ට් ටයිම් බෝඩ් හයි කරනවා කියන්න පුළුවන්........ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වගේම තවත් කෙනෙක්ට තැනක් ගැන රෙකමෙන්ඩ් කරන්නෙත් විශ්වාස නිසානේ....... මොනවා කරත් වැඩක නෑ කස්ටමර්ස්ලාට විශ්වාසයක් නැතිනම්........

    ඒක ඉතින් ගොඩනගා ගන්න වෙන්නේ බොස්ටයි මැනා මල්ලිටයි තමා :yes:
    ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ :cool::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ :cool::rofl:

    අන්න මාකටිං...... එල එල.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොයලා බලපං කවුද ඔය කඩෙ කරන්නෙ කියලා..
    නැත්තං රෑවෙලා විසි කරපං ගඩොලක් පාර හරහා :P
    මං හෙට ඕපන් කලාට පස්සෙ ඒකට ගිහින් කථා කරලා එන්න ඉන්නෙ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2nd option - ෆේක් බඩු පාරෙන් එහා පැත්තේ.... ඔරිජිනල් බඩු පාරෙන් මෙහා පැත්තේ........
    බඩු කිව්වම හරි නෑ නේ... :dull:
    කොම්පියුටර් ඇක්සසරීස් කියමු :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D Full System එකක්, බ්‍රෑන්ඩඩ් ගන්නවා නම්, කොහොමත් ෆ්‍රී ඩිලිවරි...... :yes: සංකපාල මලයා නම්, දැන් DVD Writer උනත් ෆ්‍රී ඩිලිවරි දෙනවා....... :yes: ;)
    :oo::oo: කාපිය මාව :dull:
     
    Status
    Not open for further replies.