සමහර වෙලාවට මමත් එහෙමයි. මාත් වැඩිය කැමතී නෑ ගොඩක් ලොකු කට්ටියක් එක්ක ඉන්න කට්ටිය එක්ක ලොකු කෝල්ස් ගන්න සමහර වෙලාවට ගොඩක් අයට මන් මැසේජස් රිප්ලයි කරන්නෙත් නෑ මට නිකන් ඒ වෙලාවට ඒකට ෆීලින් එකක් නෑ වගේ මම අපේ නෑදෑයො ගෙවල් වල සෙට් වෙද්දී ශේප් එකේ ගෙදර ඇවීල්ලා තනියෙන් මගෙ ආතල් එකක් ගන්නවා මගෙ පට්ටම...