මචන් හැමදේම සිම්පල් ඇන්ඩ් ක්ලීන් වෙනවා නේද කල්පනා කරලා බලපන් ඒ කියන්නේ , ඉස්සර අපි මියුසික් වීඩියෝ එකක් බැලුවහම ඒක හදන්න මන් කියන්නේ ලන්කාවෙ උනත් ඒ දවස් වල 2005 10 අතර කාලේ ලොකු 3D එලිමන්ට්ස් පාවිච්ච් කරලා සාමන්‍යෙන් ටික ටික ලෝකු වැඩ නේ උනේ දැන් අර ටෙක්නොලෙජි හැමතැනටම ගිහිල්ලා අදවෙනකොට සිම්පල්...