නිවන ඔයාට තේරෙන්නෑ. හරි නමුත් අපිට ප්‍රතික්ශේප කරන්න බෑ , මම කියන්නේ සාධක හෝ ඔප්පු කිරීමක් නොතිබූ බැවින් "නෑ" කීමට හැකියාවක් නෑ කියලයි. මේ ලිපිය කියවලා බලන්න ආසන්න කාලය 1800 බී.සී. න්‍යශ්ටික පිපිරීමක්. සාක්ශි හා විද්‍යාත්මක සාක්ශි එක්ක ඔප්පු කරනවා , මහාභාරතය , රාමායනය කියන දෙකේමත් මේ ගැන සදහන්...