අලුතෙන් ආපු මැනේජර්

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    [FONT=&quot]මචංලා මටත් ඔය වගේ සීන් 1ක් වුණා...[/FONT]:rolleyes::rolleyes::rolleyes:
    [FONT=&quot]අපේ හිටපු ලොක්ක නිතරම නිවාඩු දානවා... කලින් [/FONT]approve[FONT=&quot] කරගෙන නෙවෙයි... උදේට [/FONT]call[FONT=&quot] කරලා තමයි දාන්නේ...[/FONT]:shocked::shocked::shocked:
    [FONT=&quot]මුට හොඳයි නං අපිට බැරි මොකෝ කියල මාත් දවසක උදේ [/FONT]call[FONT=&quot] කරලා [/FONT]half day[FONT=&quot] 1 දාලා දවල් වෙලා [/FONT]office[FONT=&quot] ගියා... මම යනකොට මූ ඉන්නවා මූන පු* කරගෙන...:frown::frown::frown:
    මාත් වැඩිය ගනන් ගන්නෙ නැතුව
    [/FONT]shape[FONT=&quot] 1 [/FONT]leave form [FONT=&quot]1[/FONT] fill[FONT=&quot] කරලා ගිහිල්ලා බුවාට දුන්නා [/FONT]approval[FONT=&quot] 1ට...[/FONT]
    [FONT=&quot]ලොක්කා - මේ මොකද්ද?[/FONT]
    [FONT=&quot]මම - [/FONT]leave form[FONT=&quot] 1[/FONT]
    [FONT=&quot]ලොක්කා - මොකටද [/FONT]leave form [FONT=&quot]?[/FONT]
    [FONT=&quot]මම - අද උදේ [/FONT]half day leave[FONT=&quot] 1[/FONT]
    [FONT=&quot]ලොක්කා - ආ අද [/FONT]half day[FONT=&quot] ද?[/FONT]
    [FONT=&quot]මම - ඇයි මම උදේ [/FONT]Mr. ***[FONT=&quot][/FONT] [FONT=&quot](මුගෙ නම ඈ...) [/FONT]call [FONT=&quot]කරලා [/FONT]inform [FONT=&quot]කෙරුවෙ අද [/FONT]half day[FONT=&quot] එන්නෙ කියලා...[/FONT]:dull::dull::dull::dull:
    [FONT=&quot]ලොක්කා - එහෙම ඕනි ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑනෙ මම [/FONT]approve[FONT=&quot] නොකර, අනික ඔයා [/FONT]call[FONT=&quot] කරල කිව්වට මම කිව්වෙ නෑනෙ [/FONT]leave [FONT=&quot]1 ගන්න කියල... ඒක නිසා මම මේක [/FONT]approve[FONT=&quot] කරන්නෙ නෑ... ඕනි නං ගිහිල්ල [/FONT]director[FONT=&quot] ට කියල [/FONT]approve[FONT=&quot] කරගන්න..[/FONT]:angry::angry::angry::angry:
    [FONT=&quot]මාත් ආව ඊට පස්සෙ දෙන්නංකො උඹට ජම්බු කියල හිතාගෙන...[/FONT]:growl::growl::growl::growl:
    [FONT=&quot]එදා දවල් ආව හදිස්සි [/FONT]presentation[FONT=&quot] 1ක් හදන්න.. අරූ මට ගෙනල්ල දුන්න හදන්න කියලා...[/FONT]
    [FONT=&quot]ලොක්කා - කසුන් මේක හදල මට [/FONT]email[FONT=&quot] කරන්න... හදිස්සි වැඩක් මේක... (මු මේක කිව්වෙ පු* ටට 1කින්)[/FONT]:angry::angry::angry::angry::angry:
    [FONT=&quot]මම - මාත් හදිස්සි වැඩක ඉන්නෙ... මේක ඉවර වෙලා හදන්නං..[/FONT]
    [FONT=&quot]ලොක්කා - මොකද්ද ඔය වැඩේ?[/FONT]
    [FONT=&quot]මම - [/FONT]Director[FONT=&quot][/FONT]request letter[FONT=&quot] 1ක් හදනවා [/FONT]half day[FONT=&quot] 1 [/FONT]approve[FONT=&quot] කරගන්න..[/FONT]
    [FONT=&quot]ලොක්කා - මේක [/FONT]urgent[FONT=&quot] වැඩක්... අනිත් වැඩ කරන්න කලින් මේක හදල [/FONT]email [FONT=&quot]කරලා ඉන්න.. අනික ඕව පුද්ගලික වැඩනේ...[/FONT]
    [FONT=&quot]මම - මේක කොහොමත් අද [/FONT]approve[FONT=&quot] කරගන්න එපැයි... කීයට හරි මේක ඉවරවෙලා තමයි කොහොමත් මම ඕක හදන්නෙ..[/FONT]
    [FONT=&quot]ලොක්කා - එහෙම බෑ කියන්න ඔයාට අයිතියක් නෑ... ඒක දැන ගන්න... (ඔන්න දැන් නං මටත් මල අතේ)[/FONT]:angry::angry::angry::angry::angry:
    [FONT=&quot]මම - එහෙනං කලින්[/FONT] inform[FONT=&quot] කරපු [/FONT]leave approve[FONT=&quot] නොකර ඉන්න ඔයාට අයිතියකුත් නෑ... [/FONT]ඔයා[FONT=&quot] මගේ [/FONT]leave[FONT=&quot] 1 [/FONT]approve[FONT=&quot] කරන්න... මේක [/FONT]approve[FONT=&quot] කරායින් පස්සෙ මම ඕක හදන්නං ... මේක [/FONT]approve [FONT=&quot]කරන්න බැරිනං [/FONT]Mr. ***[FONT=&quot] ඕක හදාගන්න... [/FONT]very sorry[FONT=&quot]...[/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ මූ බල්ලා සේ[/FONT] leave[FONT=&quot] 1 [/FONT]approve[FONT=&quot] කෙරුවනෙ... මට පු*නුත් හිනා...:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:[/FONT]
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් මචෝ
    දැන්ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කරනවලුනේ :lol::lol::lol:
    :dull::dull::dull: නොදකින්... මම දන්නව යකෝ තොගෙ යටි අරමුණ. අම්මපා අහුවෙයන් මැයි පළවෙනිදා කපනවා මාළු කපනව වගේ තෝව :P:angry::angry::angry:
     
    Last edited: