1. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    පණ දෙන්නට තරම් චාටු බස් කියනා කොල්ලන් කෙල්ලො අතහැරි විටනම් බණිනා මලකට බඹරු ඇදුනත් හැමදා සොභනා බාඳුර මලට නැත කවුරුත් පණ පුදනා
  2. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    සබන් ගාල නාන්න කැළණියට ගොසින් සස්ලිට් කොලුව නාගෙන ආවාලු සොඳින් ඒකයි මටත් නාන්න ආරාධනා දෙමින් මෙතරම් වද වෙන්නෙ මෙතුමා කඳුළු බො‍මින්
  3. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    අන්‍ය පෙම් පුවත් ගැන මා වදවි කුමට හිත හොඳ ‍නොමැතිනම් රැජිනක් වුවද මොට චොකලට් වලට පෙට්ෂා වහ වැටුන විට කාපු මෝඩ කම කියලා සිතෙයි මට :rofl:
  4. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    මනමේ රජුට වූ දේනම් මට නොවෙතී චා ට කලින් සසලිට් හට වැඩේ දෙතී කැලැවෙ නීතියට දැන්නම් මගෙ හිත දුවතී පරිසම් වුණොත් නුඹටත් යහපතක් වෙතී :rofl:
  5. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    විහිලු තහලු කවියෙන් වලි අපට උරම වෙන්නේ දෙපැත්ත වෙනුවෙන් ම ඉතින් ඔහු දැන් දොඩවන්නේ වඳින්න ගිය මිනිහට දේවාල බිමේ වෙන්නේ අන්න ඒක ඔහුට වේද මානම් බිය වෙන්නේ (එයා විහිලුවටනෙ කියන්නෙ. කවියේ ජීවය වෙනුවෙන් ) :D
  6. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    එතරම් පැණි හැලූ මම තාමත් තනිකඩව සිටින්නෙ වැජඹිලා ඇඹලය මෙන් දිරිව මල්සරා වුණත් තනිකඩ පොරකී මෙ‍ලොව එබැවින් මමත් ඔහු යන මග යයි දිරිව
  7. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    කාලය වේගයෙන් කොහොමත් දිව යන්නේ සිතුවිලි ඊට වැඩි ‍හයියෙන් උපදින්නේ ඔබ ලියු කවි අගෙයි අප ඒ අගයන්නේ කාලය පරදවා තව කවි ‍බිහිවන්නේ
  8. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    මිනිස් සිතක ඔය සිතුවිලි හටගන්නා අරුමය නොවේ සැක සිතුවිලි උපදින්නා පුදුමය අපිට එය හරි හැටි නොවැටෙන්නා තම සිත වුණත් අප ඒ ගැන නොම දන්නා
  9. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    තේජස් රැජින උතුමියකී පෙර උන්න පාන් නොමැති දා කේක් කන්නට දුන්න ඇය මඟ යමින් මා කයි චොකලට් ඔන්න පෙට්ෂා කෙල ගිලීදැයි සැකයක් ආවා මෙන්න
  10. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි සිනාවල් දැක එය ගැන සිතලා කියුවේ මගේ වාසියට ම පද යොදලා ඔබ සිත ඉපැදි ඒ සැක ගැන හිතලා කියනෙමි ඒ මුහුණ අපිනම් නෑ දැකලා
  11. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    මම පැණියෙකී දුටු විට කෙල්ලන් ඉන්නා තැන් සොය සොයා මම හනිකට පියඹන්නා කතා කරලවත් නැති මේ පෙට්ෂා ගැන දන්නා කෙනෙක් නොවේ මේ පැණියානම් ඔන්නා :rofl:
  12. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    කවියට උරුම රීතින් රකිනවා තියා බසෙහී පෝෂනය අප හට නැහැනෙ මෙයා ඒ ගැන වද නොවී සිතුවිලි ගැලපු නියා කවියක් බිහිවේය ඔබගෙන් අරුත තියා
  13. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    පෙට්ෂගෙ මුහුණ දුටු විට මට දුකත් හිතේ කාල තියෙන හැටි හොඳට ම පසක් වෙතේ ගහෙන් වැටුණ මිනිසට ගොනු අනියි කතේ මාත් ඇවිත් ඒ ගොනුන්ට උදව් වෙතේ :lol:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ah ara oyaage chelo(helo)petsha da kavu da needa? :rofl: man dakka edaa kiyala thibuna :P
  15. Malinga

    Web site එකක් හදන හැටි

    mokak da danaganna oona? mona vage site ekak hadanna da?
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කට්ටිය සෙට් වෙලා වගේ
  17. Malinga

    Help!!!!!!!!!!!!!!!!!!!

    hondai da kiyalanum danne nae. samanyennum habai Teach Yourself, Bible vage ena poth vala quality eka hondai. poddak thiyena reviews gana kiyavala balanna. thaniyen igena gannanum video tutorials ehemath thiyanava oonatharum honda eeva hoyaganna.
  18. Malinga

    Laptop Help

    Camera ekata hariyana Windows 7 Drivers install kalaa da?
  19. Malinga

    HELP EKAK ONIIIIII

    anunge details danaganna eka ahinsaka vadak venne kohoma da? oyata podi deyak kiyannum. dan oya kattiya dena keyloggers thiyanavane anith ayage deeval danaganna puluvan kiyala. habai eevalin godak velavata venne oyaage details e hadapu kenaa athata yana eka. anith ayata vala kapanna giyoth eeke...
  20. Malinga

    oya moona vitharai da daanna thiyenne?

    oya moona vitharai da daanna thiyenne?

    No contents