1. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    :yes::yes: පට්ට සලිලිකාරියෙක්.. වෙඩින් එකට ඉන්වයිට් නොකලොත් මං හෝල් එක ඉස්සරහා උද්ගෝසනේ කරනවා:dull::dull: :rofl::rofl:
  2. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    හපෝ එච්චර කල් ඉන්න බෑ... මෙයාට බැරිද දන්නෑ කේක් ඕඩර් එකක් මෙහෙන් දාලා දෙන්න :rolleyes::love::P
  3. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    :rofl: කමක් නෑ රෙකෝඩිං 2ක්.. ඔයාගෙ එකේ සවුන්ඩ් කොලිටි වැඩියි :yes::D:cool:;)
  4. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    :rolleyes: man damma :lol:
  5. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    doctor අක්කා බදින්න ලගයි:cool:
  6. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    TgbxqvdUvUc :rofl::rofl::rofl::rofl:
  7. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    අනේ ඇත්තට :oo: :rofl: :yes::yes: ආන්න අයියට තේරුනා :cool::rofl: ඇත්ත තිත්තයි.. කේක් පැනිරසයි :rofl::cool::cool: :yes::yes:;) කේක් කමු.. :yes::D
  8. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ... ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ... යන එන කල ලැබ කවි සිප් සතරේ... අක්කගෙ ත්‍රෙඩ් එකෙ පෙම් පැණි ඉතිරේ.... ලියන ගමන් කවි සීපද පේලී.... අතර මැදින් පනිනා පෙම් කෑලි.... දකින විටදි මේවා හරි මහිරී..... අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:
  9. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    :rolleyes::rolleyes: එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ... ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ... යන එන කල ලැබ කවි සිප් සතරේ... මගේ ත්‍රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ.... ලියන ගමන් කවි සීපද පේලී.... අතර මැදින් පනිනා පෙම් කෑලි.... දකින විටදි මේවා හරි මහිරී..... අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl: ;);)
  10. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    හා හා දැං බොරු එපා..:yes::yes::cool: මගුල අපිට නොකීවට කමක් නෑ ඉතිං :baffled: :dull: :rofl:
  11. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    හ්ම්ම්ම් හ්ම්ම්ම.. මටත් හිතුනා :yes::rofl:
  12. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    :rolleyes: :D Thanks a lot machan.. :) keep in touch :yes: more 2 come :) +12 :D
  13. Dinushasankalpa

    තුටින් ඉපිළේ ..... !!!

    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........ මගුල් බෙර හඬ සවන් රැවු දේ....... නියමයි... ලස්සනයි... :yes: :cool::D :love::love:
  14. Dinushasankalpa

    EK Married Club-5

    චෙරි මල් පිපී පවනේ........ ඒ ගමන් ලතා බලා ඉන්නවා :cool::love:
  15. Dinushasankalpa

    .::අත්හැර දැමුනු සුන්දරත්වය::.

    අපරාදෙ අතඇරලා තියෙන්නෙ... පට්ට ලස්සනයි ! :Dඅතහැරලා නෙවෙයි.. අතහරින්න වෙලා නේද..
  16. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1544941 :rolleyes::dull:
  17. Dinushasankalpa

    වරද මා පිට දමා ගන්නම්...

    ඒකයි උනේ.... ඔබ කිව්වෙ ඔහේට නෙවෙයි... :rofl: සින්දුවේ තියෙන්නෙ ඔබ කියලා :cool::rofl::rofl:
  18. Dinushasankalpa

    ඇසින්~පේන~මානේ

    ස්තූතියි ටයිරා .. :D
  19. Dinushasankalpa

    ඇසින්~පේන~මානේ

    ස්තූතියි මල්ලි :dull::D:D

    No contents