අනිවා මචං...
සිරා කතාව....
බොහොම ස්තුතියි දැනුවත් කරාට....
අපිටත් සහෝදරියෝ ඉන්නවානේ..
දැන් කාලේ යන යන තැන්වල කැමරා බං...:angry:
මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන..
පොර කිවා එතන ලොක්ක හොටෙල් එකට එන හනිමුන් කපල් වීඩියෝ කරනවලු :shocked:
කෙනෙකුගේ අති පෞද්ගලික ජීවිතය ඒ විදියට නිකන්ම සේල් වෙන එක...