|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Nilushi35

Member
Feb 13, 2010
1,064
61
0
@ Home
මෙයා මේ මඟුලක් කතා කරනවා!!!!


මෙච්චර මේ ගෙදර හොඳ ඇඳක් තියෙන එකේ අහවල් දේකටද බිම නිදාගන්නෙ....


adawal kohada kale tiyenna
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    උගෙ ගෙවල් පැත්තෙ කරන්ට් නැතුව ගියාද දන්නෑ!!!

    :dull:

    ඒව කියන්න බෑ. සමහර පැතිවල කරන්ට් එක නැහැලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පැත්තට කුනාටුවක්
    වගේ දෙයක් ගැන නිවුස් ඒකක් එහෙම ආවෙ නෑ නේද

    එහෙමනම් ආරංචියක් නෑ. සමහරවිට ආදර කුණාටුවෙ පාවෙනව ද දන්නෙ නැහැනෙ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමනම් ආරංචියක් නෑ. සමහරවිට ආදර කුණාටුවෙ පාවෙනව ද දන්නෙ නැහැනෙ :rolleyes:
    ඒව කියන්න බෑ
    මේ දවස් වල පොරගෙ මානසික තත්වයෙ පිහිටීම අපි දැක්ක විදියට නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒව කියන්න බෑ
    මේ දවස් වල පොරගෙ මානසික තත්වයෙ පිහිටීම අපි දැක්ක විදියට නම්

    ඒකනෙ. කොහොම හරි ඉතින් කාට වුණත් හොඳ දෙයකක්නම් වෙන්නෙ ඒ මදැයි :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒව කියන්න බෑ. සමහර පැතිවල කරන්ට් එක නැහැලු

    ඒ පැත්තට කුනාටුවක්
    වගේ දෙයක් ගැන නිවුස් ඒකක් එහෙම ආවෙ නෑ නේද

    :oo::oo::angry::angry:
    තොපි බලන් ඉන්නේ අපි කුනාටුවකට ගහන් යනකන්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::angry::angry:
    තොපි බලන් ඉන්නේ අපි කුනාටුවකට ගහන් යනකන්ද?

    නෑ අපි මේ කථා වුණේ ආදර කුණාටුව ගැන :P
     
    Status
    Not open for further replies.