එකග නොවෙමි..............:oo:
ශුවර් ෂොට් වැරදිකාරයො ඉන්නව මචං. නිදසුනක් විනිසුරු අඹේපිටිය ඝාතනය කරපු පොට්ට නවුෆර් කියන අ.හු.වේ.පු. අන්න ඒ වගේ ******(DON'T USE ADULT LANGUAGE)**************** දහ දෙනෙක් එල්ලුව නම් අනිත් උන් රෙවිල මැරෙන්නේ......ඔය පාතාලෙ අරතාලෙ, මේ තාලේ කියල ඉන්නව නේද වෛශ්‍යා...