1. Dinushasankalpa

    EK Married Club-5

    කඩපු මිනිස්සු කියන කථා කියෙව්වම.. හිතෙනවද කියලා උඹම තීරණය කරපං :dull:
  2. Dinushasankalpa

    EK Married Club-5

    මං හැදුවේ දේදුනු එන්ට්‍රප්‍රයිසස් අනුග්‍රාහයෙන් ලැබෙන කොසු වරුසාවකින් නුඹව බේරාගන්න පමණි
  3. Dinushasankalpa

    EK Married Club-5

    :no: ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්‍රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්‍රැෆික් කියහංකො... මුගෙ..:baffled: නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි :dull:
  4. Dinushasankalpa

    EK Married Club-5

    මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවා :love: මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට :cool::rofl:
  5. Dinushasankalpa

    EK Married Club-5

    නෑ මං දර්ශනයා,සන්බෝයියා වගේ බැදපු නැති එකෙක්ට කථා කරන්න හිටියෙ :dull:
  6. Dinushasankalpa

    EK Married Club-5

    අපේ බොසාට අනං මනං කියන් නෑ හරිය ? :dull: අද ආතතියෙං ඉන්නෙ... :yes:
  7. Dinushasankalpa

    EK Married Club-5

    මානේජර් උන එකේ වාසිත් තියෙනවා :cool:
  8. Dinushasankalpa

    EK Married Club-5

    :yes::yes:;)
  9. Dinushasankalpa

    EK Married Club-5

    කොයි කකුල් දෙක අල්ලලා ද වදින්න ඕනෙ ? :rofl:
  10. Dinushasankalpa

    EK Married Club-5

    :dull: :baffled: මෙහෙං ඔෆිස් එකට මිනිස්සු ඇවිත්...අපි ලග නැති පාට්ස් අහනවෝ :dull: අහල හැරිලා යනවා.. එකෙක් ට වත් නෑ කිව්වෙ නෑ.. :no::rofl: හෙට දෙන්නං හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කිව්වා :yes::cool: ඒ අස්සෙ ගෑණූ ළමයිත් එනවා.. අනේ මන්දා :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes::yes: :D එහෙට විදුලිය විසන්ධි කරලා අයියෙ... ආයෙ හවස 5ට ලු එන්නෙ කියලා කිව්වෙ... ඊට කලින් ආවොත් කෝල් කරන්නං කිව්වා... ඉතිං මං ඉදලා වැඩක් නෑ නෙ එතන.. ශොප් එකට ආවා :yes::dull:
  12. Dinushasankalpa

    මම_විභාග‍ය ලි‍යපු_හැටි......

    කාලෙකට පස්සෙ ලස්සන කවි පන්තියක් කියෙව්වා... මං ආයෙ පාරක් කියෙව්වා ඔන්න.... නියමයි මචං... තව තව ලියපංකො.... 11+
  13. Dinushasankalpa

    මම_විභාග‍ය ලි‍යපු_හැටි......

    කෙලි‍යා තාප්පෙට කි‍යල‍යි........කි‍යවෙන්නේ ගොඩක් තැන් වලට පිලිතුරු නෑ.........දන්නේ maru ban :D elakiri
  14. Dinushasankalpa

    EK Married Club-5

    අද අපේ බොසා පට්ට බීසි..:dull: බස් වල වැඩයි,:dull:ඔෆිස් එකේ වැඩයි:dull: මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...:rolleyes: ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද.. :cool: අන්න ලොක්කො :love::cool:
  15. Dinushasankalpa

    [IMG]

    [IMG]
  16. Dinushasankalpa

    මොකද තනි වචනෙන් උත්තර ? පර් සෙකන්ඩ් ද ? [IMG]

    මොකද තනි වචනෙන් උත්තර ? පර් සෙකන්ඩ් ද ? [IMG]
  17. Dinushasankalpa

    .: අමාවකට සඳ පායා :.

    මලගිය ඇත්තෝ සාක්කි දෙති :rolleyes::cool::rofl:
  18. Dinushasankalpa

    .: අමාවකට සඳ පායා :.

    ela ela .. niyama kathawak wage mekath :D ohoma yamu... Skiline kiwwa ma :dull: una.. :lol:
  19. Dinushasankalpa

    coin photography

    ela

    No contents