1. Dinushasankalpa

    සොරි...:( මං මොකක් හරි වැඩකට හිර වෙලා හිටියෙ එවෙලෙ... තරහා වෙන්න එපා හොදේ... පින්තූර ටික ගොඩක්...

    සොරි...:( මං මොකක් හරි වැඩකට හිර වෙලා හිටියෙ එවෙලෙ... තරහා වෙන්න එපා හොදේ... පින්තූර ටික ගොඩක් ලස්සනයි.. සමහර ඒවා දෙක දෙකත් තිබුනා නේද ? ලස්සනයි ඔක්කොම... :yes:
  2. Dinushasankalpa

    කලර්~ලයිට් එකයි ඔයයි

    කලර්~ලයිට් එකයි ඔයයි පාර හරිම කලබලයි.... උදේ ඉදං...හවස් වෙනකං... වාහන පිරිලා... එක එක උවමනාවල් වලට.. මිනිස්සු එහේ මෙහේ යනවා... ඈතින් තියෙනවා කලර් ලයිට් .. ඒකෙ රතු වැටුනම.. වාහන නතර කරනවා... කහ වැටිලා කොල උනහම ... නවත්තපු වාහන ආයෙ ගමනෙ.. එක පාරක් වැහිලා... අනිත් පාර ඇරෙන්නෙ... කොයි මොහොතෙවත්...
  3. Dinushasankalpa

    පුතුනි !

    Thanks :D
  4. Dinushasankalpa

    හප්පටසිරි.. මං රිප්ලයි කරලා නැද්ද ? :rolleyes: සොරි සොරි...:( මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා.. ඊට...

    හප්පටසිරි.. මං රිප්ලයි කරලා නැද්ද ? :rolleyes: සොරි සොරි...:( මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා.. ඊට පස්සෙ අරයට යැව්වා ඔක්කොම.. වෙච්ච මහන්සියට ගොඩාක් ස්තූතියි :) :D :yes:
  5. Dinushasankalpa

    EK Married Club-5

    අපේ බොසා..........කොළඹ ගියා.... බඩු අරගෙන .........එන්න ගියා..... හම්බ කඩේ...........ගනං බලා..... සිංහ කඩේ ..........තුලට ගියා........ ට්‍රැපික් එකේ.......පසුවෙන්නේ.......... මමත් මෙහේ........හිදිමින්නේ........ තවත් නැතේ ........බොස් එන්නේ............ එයත් එහේ...
  6. Dinushasankalpa

    EK Married Club-5

    :dull::dull: :baffled: ආතතිය වැඩියි කියන්නෙ බිස්නස් වැඩ නිසා :rolleyes:
  7. Dinushasankalpa

    Sinduwen Sinduwa

    බලන්න ආවේ හුග කලකින් දැක්කෙ නැති නිසයි.... හොයන්න ආවේ ලිපියක් වත් එව්වෙ නැති නිසයි.... එක පැයකට හත් අට වර හිතට නැගෙනවා....... සමහරවිට මට නොදැනිම කදුලු හැලෙනවා.........
  8. Dinushasankalpa

    EK Married Club-5

    :dull::rofl: හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්‍රියාත්මකයි නෙහ් ? :rolleyes: අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ? :baffled:
  9. Dinushasankalpa

    Sinduwen Sinduwa

    මහද නැමැති වන බඹරා...ලංවී කනට ඔබේ... ආදරේ කියයි මෙසේ......හ්ම්ම්.. හ්ම්ම්ම.. හ්ම්ම්... මලින් මලට ඉගිලිලා.. රොන් උරන්නෙ නැහැ මෙමා ඉගිල එන්නෙ ඔයා ලගටනේ........
  10. Dinushasankalpa

    දෙන තරමටයි ලැබෙන්නෙ කිව්වට බං... මට අද සලකන්න වෙන්නෙ නෑ.. ස්ප්‍රෙඩ් කරන්නලු [IMG]

    දෙන තරමටයි ලැබෙන්නෙ කිව්වට බං... මට අද සලකන්න වෙන්නෙ නෑ.. ස්ප්‍රෙඩ් කරන්නලු [IMG]
  11. Dinushasankalpa

    EK Married Club-5

    :yes::yes::D බාරගත්ත වැඩේ කරනවා :baffled: එහෙනං ඌ :baffled: නෑ නෑ එයා.. වැ‍ටිච්ච ලිදේ මං වැටෙනවට අකමැති නිසා තමා මේවා කරන්නෙ... අනේ...:love: අන්න ලොක්කො :cool:
  12. Dinushasankalpa

    .: අමාවකට සඳ පායා :.

    life story of icecool sasa+titi:love:
  13. Dinushasankalpa

    .: අමාවකට සඳ පායා :.

    nikan nikan .. :D :rofl::baffled:
  14. Dinushasankalpa

    EK Married Club-5

    :oo: කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ :frown: හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං :oo:
  15. Dinushasankalpa

    3D Games ගහමු !

    patta patta.. eth mage monitor eke max res: denna puluwan 1033 X 768 ban.. 3deka weda karanne ne VGA eken :(
  16. Dinushasankalpa

    wow..cutee...:yes::yes:

    wow..cutee...:yes::yes:
  17. Dinushasankalpa

    EK Married Club-5

    හා :dull:
  18. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes:
  19. Dinushasankalpa

    EK Married Club-5

    අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑ :rofl:

    No contents