1. jasz

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    අඩේ මන් දැකල තියෙනවා මෙතන. weddingනේ බන් මේකේ තියෙන්නේ? කුරුල්ලෝ ඉන්නවා කියල හිතුවේ නෑ.
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    dialog ස්පීඩ් එකනන් සුප්පා.
  3. jasz

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    බලාගෙන, හොරු හැම තැනම. ඉස්සෙල්ලා උන් මොනවද කියන්නේ කියලා බලන්න උන්ව හම්බෙන්න
  4. jasz

    gaming PC එකක් ගත්තොත් කරන්ට් බිල වැඩි වෙය්ද?

    Magnum pro???? :angry::angry::angry: පිස්සු තොට. ලයිට් බිලට 1000ක් වගේ ගානක් වෙන්කරනගමන් තව pc එකකටත් ගානක් වෙන් කරපන්
  5. jasz

    Fast_8_බලමු

    එල එල thanks
  6. jasz

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    එල එල, 95 km වගේ දුරක් තියෙන, හොද ෆන් එකක් ගන්න පුළුවන් පැත්තක් කිතුල්ගල කියන්නේ. ඒ ගැනත් දාපන් පුලුවන්නම්
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ip කියලා නෑ , හැප්පුනොත් එහෙම
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හ්ම්... මතකනේ? :love::love:
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අයින් වෙලා හිටපන් පුතී
  10. jasz

    Computer Shop Thiyana aya

    කව්ද බන් ඔය වැඩේ කලේ? mail කරන කෙනාට තිබ්බා scan කරන්න වෙනම. b&w scan 4ට 100ක් කියමුකෝ. cafe එකක පැයකට 40යි. mail එක යවලා , sunny අක්කවත් පොඩ්ඩක් බලලා එන්න තිබ්බා 140ට. :sorry:
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    පිස්සුද, උබවත් උස්සගෙන දුවන්න ලෑස්ති උනේ :P
  12. jasz

    Computer Shop Thiyana aya

    :shocked:හම්මට, shop වල ඔහොමත් ගසා කනවද බන්? email එකක් යවන්න 180ක්:shocked:
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    true that ඩොලේ එළකිරි එකේ වෙන තැනකදී අර මුලින් කිව්වා ටික කිව්වනම් අහගන්න තිබ්බා හොදට. sunerudx කොල්ලා හොද කොල්ලෙක්, ඉවසීම තියෙනවා
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උඩ උඩ :P දුවමු දුවමු
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    වලියක් වලියක්... හුරේ.......කමෝන් කමෝන්
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    :shocked::shocked::shocked:
  17. jasz

    ..::[නීති විරෝධී මැමත් දඩයම(Mammoth Ivory Hunt in Siberia)]::..

    ලංකාවේ උනුත් හාරන්න ගත්තොත් ආයේ දෙකක් නෑ. අනික් පැත්තෙන් මතුවෙන්න හාරනවා. TFS
  18. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හොදා හොදා. water resist ඕනෙම කිව්වම කුප්ප අදහසක් අවා. ඒකයි ;)

    No contents