නෑ බන්, ඇත්ත එකක්. බිත්තිය පුරාම වෙඩි පාරවල්.අර ඇමරිකා ගොට් ටැලන්ට්ස් වගේ ඒවාද
නෑ බන්. ඇත්ත යුද්ද සීන් එකක් වගේ


මගේ වැඩ වලට ඇති වෙන්න තියෙනවා මන් ගත්ත එකේ වැඩ, වෝට රෙසිස්ට්ටුත් ඕන වෙලා තියෙනව, අරවේ ඒ වැඩ නෑනෙ,ඒ දවස් වල 30ට හුවාවෙ p9 lite එක තිබිලත් 25ට මේක ගත්තේ ඒකෙ වෝටර් රෙසිස්ට් නැති හින්දයි සහ එච්චර ස්පීඩ් එකක් මට වැඩක් නැති හින්දයි
![]()




water resist? කීමට දේ බෝමයි....
ඇයි ඒක එච්චර ඕනේ උනේ?





නිකන්
මන් අතින් ඒකෙන් තද වැස්සෙ ෆොටෝ අරනුත් තියෙනවා
ඇයි කීමට දේ බෝමයි කීවෙ
තිබ්බයි කියල වැඩි වෙන්නෙ නෑනෙ![]()

නිකන්
මන් අතින් ඒකෙන් තද වැස්සෙ ෆොටෝ අරනුත් තියෙනවා
ඇයි කීමට දේ බෝමයි කීවෙ
තිබ්බයි කියල වැඩි වෙන්නෙ නෑනෙ![]()
දිල් බරියා හේ මස්තු මස්තු හේ කොටි පැටියා හේ මස්තු..
හේ ඇල ළඟ දොළ ළඟ මස්තු මස්තු හේ ගහ උඩ ගහ යට මස්තු..
පෙනුමට රැවටෙන්න එපා. උබේ ගෙවන ගානට උපරිම දේ දෙන phone එකක් බලපන්
මාත් තද වැස්සේ ෆෝන් එකෙන් ෆොටෝ අරන් තියේනවා.ඕකට මොකද වෝටර් රෙසිස්ටන් එකක් ගන්නේ.අපරාදේ



මොනාද ඕකේ තියෙන්නේ?වීඩියෝ බලන්න ඩේටා නෑ නෙව
පු* දුන්නා මෙරි අදත්දිල් බරියා හේ මස්තු මස්තු හේ කොටි පැටියා හේ මස්තු..
![]()
ඒකම ගත්ත නෙමේ, ගත්ත එකේ තිබ්බ ,![]()