ජීවිතේ හැටි ඔහොම තමයි. එයාට ඔයාව එපානම් ඉතින් ඔයාටත් එයාව එපා කියල හිත හදාගන්න බලන්න. අමාරු තමයි. ඒත් එක කරන්න පුළුවන් දෙයක්. කවදාවත් ගැහැණු ළමයෙක් තනිකමෙන්, පාලුවෙන් ඉන්දැද්දි (පෙම්වතා දාල ගිය නිසා හෝ වෙන ඒ වගේ දෙයක් නිසා) යාලු වෙන්න එපා. ගැහැණු ළමයිටත් කියන්නෙ කාත් එක්කවත් යාලු වෙන්න එපා ඒ වගේ...