Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද තනියෙන් මා..ගැන්සියේ....
    pleurer.gif

    :rolleyes: ඇයි සීය නැද්ද? අදනම් මං තනියෙන් වගේ ගැන්සියෙ

    :cool: ah ela ela...

    ela ela
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :eek: kukulek da inne...
    :sorry: mama hithan hitiye hawek kiyala..

    :sorry: මත් එහෙමයි රොටී..ඊඊඊ...
    embaras.gif

    :rolleyes: ඇයි සීය නැද්ද? අදනම් මං තනියෙන් වගේ ගැන්සියෙ
    ela ela

    තනියෙන් කොහෙද මේ අපිත් ඉන්නෝ හරිද..
    dedain.gif

    :rolleyes: සීයා :love: ඇවිත්.. ගියා මාලි අයියා....
    fille-timide.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    තනියෙන් කොහෙද මේ අපිත් ඉන්නෝ හරිද..
    dedain.gif

    :rolleyes: සීයා :love: ඇවිත්.. ගියා මාලි අයියා....
    fille-timide.gif

    ඔයාල ඉන්නෙ කොහෙද ආචිචියේ ගැන්සියෙ සීය එක්කනෙ ඉන්නෙ. :P
    අහ සීය ඇවිත් ගියාද? එහෙනම් අද ආච්චිගෙ ඉහේ මලක් පිපුණ වගේ ඇති :rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔයාල ඉන්නෙ කොහෙද ආචිචියේ ගැන්සියෙ සීය එක්කනෙ ඉන්නෙ. :P
    අහ සීය ඇවිත් ගියාද? එහෙනම් අද ආච්චිගෙ ඉහේ මලක් පිපුණ වගේ ඇති :rofl:

    :shocked: මුණුපුරාට පිස්සුද? සීයා බින්න බැහැලා නෑ නෙව :baffled:
    :lol::lol: මල් වත්තක්ලු ඉතිං...:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: මුණුපුරාට පිස්සුද? සීයා බින්න බැහැලා නෑ නෙව :baffled:
    :lol::lol: මල් වත්තක්ලු ඉතිං...:rofl:

    සීය බින්න බැස්සෙ නැති වුණාට ගෙදර ආවහම බින්න බැස්ස වගේ ඇතිනෙ :rofl: තව ටික දවසකින් ආච්චි සීයලගෙ දිහා බින්න බහියිනෙ :P

    පේරාදෙනිය මල් වත්ත පරාද ඇති එහෙනම් නේද? :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සීය බින්න බැස්සෙ නැති වුණාට ගෙදර ආවහම බින්න බැස්ස වගේ ඇතිනෙ :rofl: තව ටික දවසකින් ආච්චි සීයලගෙ දිහා බින්න බහියිනෙ :P

    පේරාදෙනිය මල් වත්ත පරාද ඇති එහෙනම් නේද? :rolleyes:

    HiHi.gif
    HiHi.gif
    මුණූ හිතලා තියන දුර....:rofl:
    FriendsHug.gif
    එතකොට බලමුකෝ නේද....:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo: ඒ කියන්නේ අපි වයින් බීලා වයින් වෙනවා කියන එකද? :shocked:
    :frown: අපි නෑ ඕවට හරිද :sorry: ඒ නෙල්ලි ජූසනෙ අයියෝ....:rofl:

    :oo::dull: නෙල්ලි ජූස් කියල මෙයා බියර් ද දන්නෙ නෑ බොන්නෙ :rofl:
    මං කියුවයෙ එහෙම? කොහෙද එහෙම කියල තියෙන්නෙ? :P
     
    Status
    Not open for further replies.