1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :dull: man prakasha karala thiyene :P poos parliament eke handsad varthave athi :rofl: pani hoogala halannae :rofl:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් ඉතින් මං හරි වාසනාවන්තයි :rofl: ලොකු දෙයක් ඒ වගේ විපත්ති වලින් මිදෙන එක බෑ කිවුවට ඇගී ආච්චිට කේන්ති ගියොත් එහෙම :dull:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :sorry: කට කථා වෙන්න ඕන. නැත්තම් පූස්ලන්ත මඩ ප්‍රහාර වෙන්නත් පුළුවන්. oyaava thamai ganna oona. oyaa nathuva vena kenek hariyanne nahane eekata :P oyaai seeyai :P
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගෙම්බො ඊයලු. වෙන සතෙක් ආදේශ කරන්න වෙයි වගේ :lol: එහෙම එකක් ද ඒකෙන් වෙන්නෙ? මේ මාවනම් දැක්කහම රබර් ඇස් ඉබේ වැසෙනවයි කියන්නෙ :rofl:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ඇගී ආච්චිගෙන් අපි සෙට් එකට ම කන්න වෙයි ද දන්නෙ නෑ mama original hariya. poosiyo passen yana elakiri poosek hariya :P:rofl:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol::lol: ඒකනෙ කියන්නෙ. :shocked: එහෙම සිද්දියක් ද? දැන් එතකොට ඔය ඇහේ ප්‍රයෝජන මොනව ද?
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    gembo eeyanum kamathi sathek kiyannako. ethakota apita puluvan ehema karala test karanna :rofl: (eeya kiyana vachanayata godak kamathi vage :P) :yes::yes: ඔබ, මා, ගීත් ඇතුලු අපිට :rofl:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: ඇගීට එහෙම ඇහැකුත් තියනව ද? භයානකයි :dull: එහෙනම් වැඩේ ලේසියි. තත්වයන් පාලනය කරල ටෙස්ට් කරල බලන්න තියෙන්නෙ :nerd:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇගී ආච්චිට තියන ඉල්ලුමක්. කට්ටිය හොයාගෙන එනව ත්‍රේඩ් එකට ආච්චිව :D
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ithin hondaine minis coupe ekak venna barinum adugane gembi couple ekak hari venne nathai :rofl: ara rubber aha da mokak da kiyana eka da? :rolleyes:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol: හරියන්නෙ නැද්ද කියල බලන්න කරල බැලුවෙ නැහැනෙ. ට්‍රයි එකක් දීල බලන්න. මුලින් ම අපි ඇගීව ගෙම්බියෙක් කරමු. ඊට පස්සෙ ඇගී ආච්චිගෙ සීයවත් ගෙම්බෙක් කරමු. ටෙස්ට් කරන්න හොඳයි ඒ දෙන්න :lol:
  12. Malinga

    kiyala denna

    ගැහැණු ළමයිට කෑල්ල කියනවනම් පිරිමි ළමයටත් කෑල්ල කියන්න. එතකොට වැඩේ ඉවරයිනෙ ලොල්
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: මෙන්න මෙයා නිදි. අවතාරෙනම් තාම ඇස් ඇරගෙන :P
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ ඕඩර් කරල තියන කථාවනම් මටත් පිළිගන්න වෙනව. ‍අඩුගානෙ ගෙම්බියෙක්වත් ඔයාව බේරගන්නෙ නැතැයි. එතකොට අගී ආච්චිට ම කියමු එයාව කෙල්ලෙක් කරන්න කියල :rofl:
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයාගෙ අවතාරෙ ඉතින් ඒ වගේනෙ. :rofl: මෙහෙම වෙයිද දන්නෙ නෑ නේද? :rofl: නිසල තරුත් කඩා ‍වැටෙන මහ යාමය වෙලා නම් නිහඬ ගසුත් සිනා සලන සිහිල් සුළඟ හමා නම් සැතපෙන ඔය නෙතු සුන්දර සිහින ලොවක් මවා නම් අවදි නොවෙයි නිදි කුමරුට නුඹත් වශී වෙලා නම්
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉතින් හොඳයිනෙ. ඔයා‍ව ගෙම්බෙක් කලොත් කවුරු හරි කුමාරියක ඇවිත් බේරගනියිනෙ :lol:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    oyaa thamai vena kavu da? :P naththum araliya achchi kiyannaye :P
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    aloo nisolman achchi :P :lol:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    sinhalaya baya panala giyaa kiyala kathavak hadai :P :rofl:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ අපිනම් ඉන්නව ඔන්න :lol:

    No contents