Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ageeeeeeeeeeeeeeee :D :confused: apita niwadu :cool:
    :shocked: e kiyanne wadi wadiyen ice gahanna puluwan :rofl:

    සිංහළයා;11535045 said:
    ආපෝ එතකොට මං ඔයාව කාල.. ශික් විතරක් හිරිකිතේ බෑ අයියෝ :growl: අන්තිමට නෑවෙ ගිය අවුරුද්දෙද? :eek:

    kanna awoth wedi thiyanawaaa dishum dishum
    character00110.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :lol: හරියන්නෙ නැද්ද කියල බලන්න කරල බැලුවෙ නැහැනෙ. ට්‍රයි එකක් දීල බලන්න. මුලින් ම අපි ඇගීව ගෙම්බියෙක් කරමු. ඊට පස්සෙ ඇගී ආච්චිගෙ සීයවත් ගෙම්බෙක් කරමු. ටෙස්ට් කරන්න හොඳයි ඒ දෙන්න :lol:
    ඇගීව ගෙම්බියක් කරන්න දෙයක් නෑ.. ඇගීට අහුඋන සීය කොහොමත් ගෙම්බෙක් වෙන්න ඕනෙ.. අපිට තියෙන්නෙ ටෙස්ට් කරන්න විතරයි:yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇගී ආච්චිට තියන ඉල්ලුමක්. කට්ටිය හොයාගෙන එනව ත්‍රේඩ් එකට ආච්චිව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: ඇගීට එහෙම ඇහැකුත් තියනව ද? භයානකයි :dull:

    සිංහළයා;11535149 said:
    ඇගීව ගෙම්බියක් කරන්න දෙයක් නෑ.. ඇගීට අහුඋන සීය කොහොමත් ගෙම්බෙක් වෙන්න ඕනෙ.. අපිට තියෙන්නෙ ටෙස්ට් කරන්න විතරයි:yes::yes::yes:

    එහෙනම් වැඩේ ලේසියි. තත්වයන් පාලනය කරල ටෙස්ට් කරල බලන්න තියෙන්නෙ :nerd:
     
    Status
    Not open for further replies.