EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ridichcha anaathaya 4n ekata answer karanne ne............
    hok...hok....
    uparima wedanawe salakunu..lolzzz
    මම ඊයේ ට්‍රිප් එක ගැන වචනේ ඊයේ ගෙදරට දැම්මා
    ටිකක් බර බර තත්ත්වයක් තමයි තියෙන්නේ
    එම නිසා අද හවසට වගේ මම ඔබතුමාට කෝල් එකක් අරං දෙන්නම් මගේ පියතුමාට
    පොඩි ෂේප්මන්ට් පාරක් දාලා දෙනු මැනවි...
    බොන්නේ නෑ කියමු ඇහුවොත්
    :sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මම ඊයේ ට්‍රිප් එක ගැන වචනේ ඊයේ ගෙදරට දැම්මා
    ටිකක් බර බර තත්ත්වයක් තමයි තියෙන්නේ
    එම නිසා අද හවසට වගේ මම ඔබතුමාට කෝල් එකක් අරං දෙන්නම් මගේ පියතුමාට
    පොඩි ෂේප්මන්ට් පාරක් දාලා දෙනු මැනවි...
    බොන්නේ නෑ කියමු ඇහුවොත්
    :sorry::sorry:

    :rofl::rofl::rofl::rofl: වතුරවත් බොන්නේ නෑ කියලා කියන්නද ඕනේ....... :P:D
     
    Status
    Not open for further replies.