කියනුම කවරේ ද? මේක නේ බං......ගියොත් මං අමාරුවේ. එන පේෂන්ට්ලා ගානේ හැටියට තනියම කොහොම අදින්න ද බං? උඹ දැකල තියනව නේ තත්ත්වෙ..........
එතකොට යන්න යනවා. උන් දන්නවා බං මේකට පුහුණු ශ්‍රමයක් ඕන, ඒක හිගයි කියලා. ඉතිං පුප්පන්න එනවා.
දැන් ඉන්න එකී හරියට අල්ලගත්තෝත් නම් අම්මපා මම අරකිට....:angry::angry...