- මාළු ටැංකියේ මාළු ඇති කිරීම.
- වෙලාවක් කලාවක් නැතුව මාළුන්ට කෑම දාන එක
- මාළු ටැංකියට ටීක් බෝල,ගල්,සිප්පිකටු,බෙල්ලෝ(පංචි) තව රටෙලෝකේ නැති ඒවා දාන එක
ඔය ටැංකි වලට දානවනේ ලී කෑලි ලස්සනට... ටීවී එකේ එහෙම එකක් දැකලා ගෙදර තිබුන පේර ගහෙන් අතු කෑල්ලක් කපලා පොත්ත යවලා දැම්ම ටැංකියට. දවස් 3න් වතුර...