Sri Lanka Insurance එකේ_සිද්දියක්

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
Sri Lanka Insurance එකේ_සිද්දියක්

මේකයි මචන් සිද්දිය..

Sri Lanka Insurance එකෙන් Car එකේ insurance එක දාද්දි උන් documents වල data වැරදියට enter කරල, card එකත් වැරදියට print කරලා මට දුන්නම, මම ඒකෙ වැරැද්ද පෙන්නලා ආපහු දුන්න, උන් කියනවා ආයිත් දෙන්න වෙන්නෙ duplicate එකක් තමයි කියල (හරියට මම වැරද්දුව වගේ). මෝඩ පණ්ඩිත ගෑණු ඒකේ ඉන්නේ, පස්සේ මම ගියා වෙන branch එකකට, ගිහින් විස්තරේ කියල වැඩේ කරගත්ත, ඒත් එතන ඉන්න උනුත් අර කලින් branch එකේ උන්ව සුද්ද කරනවා. මම හරියට fill කරලා දීපු විස්තර උන් හරියට database එකට add කලේ නැති එකට මමද පලි. මම කෑගහල සද්දයක් දැම්ම. මට මල පැන්න නිසා එහෙම කරේ.

ඊට අවුරුද්දකට පස්සෙ Insurance එක renew කරන්න ආයිත් අර මුලින්ම ගිය branch එකට ගියහම උන් Monitor එක දිහා නළල රැලි කර
න් බලන් ඉන්නවා, මම ඇහුව මුකුත් අවුලක්ද කියල, ඌ අහනවා වාහනේ හප්පුනාද කියල, මම කිව්වා නැහැ කියල, ඊටපස්සේ මූ renewal එක කරලා card එක දුන්න.

මම කිව්වා මට පොඩ්ඩක් screen එක පෙන්නන්න, මොනවා හරි අවුලක් තියෙනවනම් මට දැනගන්න ඕන කියල, එත් මට බලන්න දුන්නේ නැහැ.

දෙවෙනි අවුරුද්දෙත් renewal එකට ගියහම counter එකේ හිටිය ගෑනි ක්ෂණිකව call එකක් අරන් මට ඇහෙන්නෙ නැති විදියට මොනවද කලබලෙන් හෙමින් ඇහුව, ඊටපස්සෙ renewal එක කරලා card එක දුන්න. එදත් මට screen එක බලන්න දුන්නෙ නැහැ.

මට ලොකු සැකයක් තියෙනව, මම එක branch එකක කෑ ගහල බැනපු නිසා උන් මට Bad feedback එකක් වගේ දෙයක් දාල ඇති කියල..

මේකට මම මොකද කරන්න ඕන..
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Srilanka insuarance hodai athule contacts thiyanwanm wena vompany ekakta maaru wenna bt maneger kenekuta complain krlama inna srlnka insurnce ekee
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    මේ රටේ එක ඉන්ශූරන්ස් කම්පැනියද බං තියෙන්නෙ වෙන එකක දාපන් අරුන්ට පදේම කියලා ඇවිල්ලා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකයි මචන් සිද්දිය..

    Sri Lanka Insurance එකෙන් Car එකේ insurance එක දාද්දි උන් documents වල data වැරදියට enter කරල, card එකත් වැරදියට print කරලා මට දුන්නම, මම ඒකෙ වැරැද්ද පෙන්නලා ආපහු දුන්න, උන් කියනවා ආයිත් දෙන්න වෙන්නෙ duplicate එකක් තමයි කියල (හරියට මම වැරද්දුව වගේ). මෝඩ පණ්ඩිත ගෑණු ඒකේ ඉන්නේ, පස්සේ මම ගියා වෙන branch එකකට, ගිහින් විස්තරේ කියල වැඩේ කරගත්ත, ඒත් එතන ඉන්න උනුත් අර කලින් branch එකේ උන්ව සුද්ද කරනවා. මම හරියට fill කරලා දීපු විස්තර උන් හරියට database එකට add කලේ නැති එකට මමද පලි. මම කෑගහල සද්දයක් දැම්ම. මට මල පැන්න නිසා එහෙම කරේ.

    ඊට අවුරුද්දකට පස්සෙ Insurance එක renew කරන්න ආයිත් අර මුලින්ම ගිය branch එකට ගියහම උන් Monitor එක දිහා නළල රැලි කර
    න් බලන් ඉන්නවා, මම ඇහුව මුකුත් අවුලක්ද කියල, ඌ අහනවා වාහනේ හප්පුනාද කියල, මම කිව්වා නැහැ කියල, ඊටපස්සේ මූ renewal එක කරලා card එක දුන්න.

    මම කිව්වා මට පොඩ්ඩක් screen එක පෙන්නන්න, මොනවා හරි අවුලක් තියෙනවනම් මට දැනගන්න ඕන කියල, එත් මට බලන්න දුන්නේ නැහැ.

    දෙවෙනි අවුරුද්දෙත් renewal එකට ගියහම counter එකේ හිටිය ගෑනි ක්ෂණිකව call එකක් අරන් මට ඇහෙන්නෙ නැති විදියට මොනවද කලබලෙන් හෙමින් ඇහුව, ඊටපස්සෙ renewal එක කරලා card එක දුන්න. එදත් මට screen එක බලන්න දුන්නෙ නැහැ.

    මට ලොකු සැකයක් තියෙනව, මම එක branch එකක කෑ ගහල බැනපු නිසා උන් මට Bad feedback එකක් වගේ දෙයක් දාල ඇති කියල..

    මේකට මම මොකද කරන්න ඕන..

    වාහනේ number එක එවන්න මම බලා කියන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    සිම්පල්. ගො ටු අ නදර් කම්පනි.

    OiETLY.gif
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මේකයි මචන් සිද්දිය..

    Sri Lanka Insurance එකෙන් Car එකේ insurance එක දාද්දි උන් documents වල data වැරදියට enter කරල, card එකත් වැරදියට print කරලා මට දුන්නම, මම ඒකෙ වැරැද්ද පෙන්නලා ආපහු දුන්න, උන් කියනවා ආයිත් දෙන්න වෙන්නෙ duplicate එකක් තමයි කියල (හරියට මම වැරද්දුව වගේ). මෝඩ පණ්ඩිත ගෑණු ඒකේ ඉන්නේ, පස්සේ මම ගියා වෙන branch එකකට, ගිහින් විස්තරේ කියල වැඩේ කරගත්ත, ඒත් එතන ඉන්න උනුත් අර කලින් branch එකේ උන්ව සුද්ද කරනවා. මම හරියට fill කරලා දීපු විස්තර උන් හරියට database එකට add කලේ නැති එකට මමද පලි. මම කෑගහල සද්දයක් දැම්ම. මට මල පැන්න නිසා එහෙම කරේ.

    ඊට අවුරුද්දකට පස්සෙ Insurance එක renew කරන්න ආයිත් අර මුලින්ම ගිය branch එකට ගියහම උන් Monitor එක දිහා නළල රැලි කර
    න් බලන් ඉන්නවා, මම ඇහුව මුකුත් අවුලක්ද කියල, ඌ අහනවා වාහනේ හප්පුනාද කියල, මම කිව්වා නැහැ කියල, ඊටපස්සේ මූ renewal එක කරලා card එක දුන්න.

    මම කිව්වා මට පොඩ්ඩක් screen එක පෙන්නන්න, මොනවා හරි අවුලක් තියෙනවනම් මට දැනගන්න ඕන කියල, එත් මට බලන්න දුන්නේ නැහැ.

    දෙවෙනි අවුරුද්දෙත් renewal එකට ගියහම counter එකේ හිටිය ගෑනි ක්ෂණිකව call එකක් අරන් මට ඇහෙන්නෙ නැති විදියට මොනවද කලබලෙන් හෙමින් ඇහුව, ඊටපස්සෙ renewal එක කරලා card එක දුන්න. එදත් මට screen එක බලන්න දුන්නෙ නැහැ.

    මට ලොකු සැකයක් තියෙනව, මම එක branch එකක කෑ ගහල බැනපු නිසා උන් මට Bad feedback එකක් වගේ දෙයක් දාල ඇති කියල..

    මේකට මම මොකද කරන්න ඕන..

    Sri lankan thama hodama, but staff eke ohoma ewun innawa. company chaa wenneth okun handa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    use the 'freedom of information act' and get the all the information about your insurance. By law they have to give you all the correspondent in between you and the company if you request.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි දෙයක් කියන්නම්. පොලිසි එක ඉශු කලාට පස්සේ ඒ සියලු විස්තර ප්‍රධාන සරවරයේ සේව් වෙනවා. එතනින් එහාට ඒ විස්තර වෙනස් කිරිලි කරන්න අඩුගානේ general insurance G.M. ටවත් authority නෑ අඩුගානේ පොලිසි ප්‍රින්ට් එකේ අවුලක් ගියත් උබට ආයේ හම්බෙන්නේ ඩුප්ලිකේටේ කොපියක්.
    IT එකේ කිහිපදෙනෙක්ට විතරයි database එකට access තියෙන්නේ. ඕව ඔහොම හිරකරලා තියෙන්නේ කිසි හොර වැඩක් සිද්ද නොවෙන්න. මං වැඩේ වෙන විදිය සරලව කිව්වේ. සතුටුවෙයන් ඔහොම ආරක්ෂාවක් තියෙන එක ගැන.