ඉලෝන් මස්ක් කියන්නේ දැනට ලෝකේ ඉන්න සුපිරිම ඩෑල් වලින් එකක් මිනිහා පොඩි ෆැමිලි එකක ඉදගෙන ඇවිල්ල හෙන ගේමක් ප්ලේ කරපු එකෙක් .. ඉලෝන් කියන්නේ කව්ද කියලා දන්නැත්තන් ඕගොල්ලෝ දන්නවා ඇති පේපෑල් කොල්ලො දැන් ඩ්‍රොප්ශිප් කරන්න කට්ට කන්නේ පේ පෑල් ඒක හැදුවේ මිනිහා තමයි පොරට ඕනි උනා සේෆ් ඉන්ටනෙට් වලින් මනී...