1. hesian99

    ලන්කාවට ටීවී සීරීස් එකක්

    ප්‍රශ්නෙ කියන්නෙ බන් ඉන්න ලොකු ඕසියන්ස් එක බලන්නේ දෙවෙනි ඉනිම ටයිප් ඒවනේ අර පට්ටම සීන් එකක් දැම්මොත්ඌන්ට සෙට් වෙන්නෑනේ එතකොට දෙගොල්ලොන්ටම සෙට් වෙන ස්ක්‍රිප්ට් එකක් හදලා තමයි දාන්න වෙන්නේ
  2. hesian99

    iflix එකවුන්ට් එකක් තියන කෙනෙක් නැද්ද ?

    මචන් ටීවී සීරීස් එකක් තියනවා ඉෆ්ලිස් විතරයි තියෙන්නේ පුලුවන් නම් දියන්කෝ එකවුන්ට් එකක් තියන එකෙක් සමහර උන් දන්නවත් ඇති එක ලග කොටු කියලා එකක් ලන්කාවේ එකක් ඒක නෑ බන් වෙන ඒවගේ එකවුන්ට් එකක් හරු ඒක ගන්න විදිහක් හ‍රි ගන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ
  3. hesian99

    ලන්කාවට ටීවී සීරීස් එකක්

    guu story nathuwa hoda story ekak kollonta balanna puluwan jathiye
  4. hesian99

    ලන්කාවට ටීවී සීරීස් එකක්

    මචන් ටීවී සීරීස් එකක් හැදුවොත් අපි ඒ කියන්නේ හොද ස්ටෝරියක් එක්ක ලන්කාවෙ උන් බලයිද ? ටිවී වල යන එකක් නෙවෙයි අපි අතින් කයිට් කරගෙන හරි ප්‍රොෆිට් බලන්නේ නැතුව අපිට සවයිව් වෙන්න වෙන විදිහක් හදාගෙන ටීවී සීරීස් එකක් ගැහුවොත් මොනව වෙයිද ??
  5. hesian99

    මචන් මුන්ගේ එකවුන්ට් තියන එකෙක් නැද්ද

    eka nm prashnyak na karala balanna oni mata tyna prashne wachana hariyata pronounce wenna oni nattan wadak na tts softwares tynw godak ewwala result eka awl bng cortana eka kynne issr windows narrator mn use kala oya wage script ekakin cortana eka nam baluwe na anyway thanks bro i will try this
  6. hesian99

    මචන් මුන්ගේ එකවුන්ට් තියන එකෙක් නැද්ද

    math ehema karanawa bng prashne kynne 5 minitues time limit arake eke voice patta quality bng mn krnne time limit unahama vpn ekak dana eka eth hama welema mara karadrai bng eka
  7. hesian99

    Google Drive එක වෙනුවට තියෙන වෙන විකල්ප මොනවද?

    upload wenne naththan zip karala dapan nattan ube connection awl mega try krl blpn
  8. hesian99

    මචන් මුන්ගේ එකවුන්ට් තියන එකෙක් නැද්ද

    https://www.naturalreaders.com/online/ මචන් මේ සොෆ්ට්වෙයා එකේ එකවුන්ට්ස් තියෙන කෙනෙක් නැද්ද මේක ටෙක්ස් ටු ස්පීච් ටූල් එකක් තියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ වෙන එකක් හරි කමක් නෑ හොද එකක් ප්ලීස් මචන්
  9. hesian99

    Wordpress help

    uba kynne dummy content gana theme ekak dala dummy content import krpn oya godak theme wala tynw nattn plugin tynw youtube blhn
  10. hesian99

    ලංකාවටත් දැන් VPN නැතුවම SPOTIFY

    thama na bng thawama log wenna denne na e unata lagadima dei record label ekak ehema lankan verified hitan karala tibba
  11. hesian99

    YouTube පැකේජ්

    Dialog eke package eken man masekadi 60 GB + adda habai internet slow tikak speed limit hinda habai loku prashnayak na mobitel 25gb hinda tikak speed ati ethanin passe limit unath overall mata nam dialog eka set
  12. hesian99

    පොඩි එවුන්ට දෙන හෝම් වර්ක් තියෙන්නේ කාලගද

    මචන් පොඩි උන්ට ග්‍රේඩ් 3 4 5 වගේ දෙන හෝම් වර්ක් තියේ නම් ටිකක් දියන්කෝි ඉන්ග්ලිශ්
  13. hesian99

    මට ආසයි වෙබ් සයිට් එකක් හදා ගන්ඩ

    උබට හදාගන්න ඕනි ටයිප් එක මොකද්ද මොකද්ද වෙන්න ඕනි සයිට් එකෙන් ?
  14. hesian99

    Facebook උදව්වක් ඕන

    ehema porak nam newei danna deyak tynw nam kynnam hoyala hari message ekak dapan
  15. hesian99

    මොකක්ද මේ 1111 රහස?? ( angelic numbers )

    ඔය මගුල් උබේ ඔලුවෙ තියෙන්නේ අහසේ දෙවියො නෑ
  16. hesian99

    මොකක්ද මේ 1111 රහස?? ( angelic numbers )

    mind is everything what we think we become
  17. hesian99

    මේ අවුරුද්දේ(2020) වැඩිම Amazon product search statistics chart එක

    මචන් මාත් ගොඩක් කිව්වා ටෙලිග්‍රෑම් ග්ෲප් එකක් ගහමු කියලා මේ ෆීල්ට් එකේ උන්ට ඉක්මනටම ඒ වැඩේ කරමුකො බ්‍රෝ අද හෙටම වැඩක් තියන උන් ටික අරගෙන ප්ලීස් මචන්
  18. hesian99

    මොනවද ඉගෙනගන්නෙ?

    Music Composing

    No contents